දරුවන් එක්ක සෙල්ලම් බඩු සාප්පුවකට යන එක හරිම විනෝදජනකයි නේද? ඒත් සමහර විට සෙල්ලම් බඩු නිෂ්පාදකයන් අපි කැමතිම සුරංගනා කතා චරිත වල රූපය ගොඩාක් වෙනස් කරලා සෙල්ලම්බඩු හදනවා. කැමතිම කාටූන් චරිතවල පෙනුම විකෘති කරලා ඒවට විහිළුකාර පෙනුමක් ලබා දීලත් තියනවා.
අද අපි ඔයාට පෙන්වන්නෙ ලෝකය පුරා තියන අමුතුම සෙල්ලම්බඩු 20 ක්. බලන්නකො මේවා දැක්කම ඔයාට මොනවද හිතෙන්නෙ කියලා.
01. හුරතල් පෝනියාට මොකද වුණේ?
02. යුනිකෝන්ගෙ වැඩ!
03. විනී ද ෂ්රෙක්
04. මේ කකුළුවෙක් ද? නැත්නම් බෝනික්කෙක් ද?
05. හැරී, ඔයා නම් ඇත්ත වගේමයි!
06. බාර්බිට ආයෙත් රෝස පාට ඇඳුම් ඕන නෑ.
07. මේ අමුතු සත්වයා කවුද?
08. පිස්සු කැට් ලේඩි!
09. නිදිමරන්න එපා. ඒක ඇස්වලින් පේනවා.
10. ඒක හරියට බය හිතෙන හීනයක් වගේ.
11. අපිටත් බයයි කෙවින්!
12. අදට සෙල්ලම් කරා ඇති.
13. අනේ විනී.. එයාලා ඔයාට මොනවද කලේ?
14. ස්පොන්ජ් පිකාචු
15. අසාමාන්‍ය දෙයක් නෑ. උඩු රැවුලක් තියන හුරුබුහුටි බෝනික්කෙක්.
16. පාටියකට යන්නෙ මොකටද කියලා මෙයා දන්නවා.
17. මාස්ටර් යෝධයා බය වෙලා
18. මොකක්හරි වැරැද්දක් වෙලා…

උපුටා ගැනීම: Ceylon journal