බොරු කියන්න ඕනි නැහැ ඉතින් මේ කියන්න යන එක සතෙක්වත් මිතුරු වෙසින් ඉන්න සර්පයෝ තරම් විෂ නැහැ. හැබැයි ඉතින් සොබාදම් දිනිති කියන උත්තමාවිය කියන විදියට බඩගාගෙන යන සිරාම සර්පයෝ සමහරක් උපදිනකොට ඉස්සෙල්ලම කියලා තියෙන වචනෙත් “විෂ”. ඇත්තටම බය වෙන්න ඕනි මේ සර්පයාට නෙවෙයි, ඌ ගාව තියෙන විෂවලටයි. ලෝකයේ එහෙමෙහෙ බඩගාන එහෙම සර්පයෝ අතරින් කීප දෙනෙක් තමයි මේ.
1. Black Mamba

2. King Cobra

3. Inland Taipan
4. Faint-banded Sea Snake

5. Saw-scaled Viper

6. Blue Krait

7. Death Adder

උපුටා ගැනීම: Thakshila Nimnadi