N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු
ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,
දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත..
N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්යුත් අරෝපනයක් ඇත.
එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.
මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

නිර්දේශිත ක්රම :



40% ආර්ද්රතාවයේ තැබිය යුතුය.




















පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.


















නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.


















මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.
සැ.යු
රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්රව්ය අනුව,

එහි හැඩය වෙනස් විය හැක.
එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද
පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..
උපුටා ගැනීම: Dinushika Madushani Weerasinghe