මෙය එක් දහස් නවසිය හැත්තෑ ගණන් වල සිදු වූ සත්ය සිදුවීමකි.එකල මගේ මව පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියක ලෙස අත්දුටු දෙයකි.
වාට්ටුවේ සිටි ගැබිණි මව්වරුන් අතර එක් මවක් ඉතා කනගාටුදායක අයුරින් සිටින බව පෙනුනත් එයට පාදක වූ කිසිම හෝඩුවාවක් දැන ගැනීමට නොහැකි වූයේ ඇය කිසිවෙකුත් සමග සමීප නොවූ නිසාය.කවුරුත් ඇය ගැන ඇස ගසා සිටි බව මගේ මව පවසන ලදී.
දින කීපයක් ඇවෑමෙන් පසු ඇය පුතෙකු ප්රසූත කරන ලදී.ඒ සමගම ඇයගේ නොසන්සුන් බවේ හේතුව කල එළියට ආවේ දරුවාගේ උප්පැන්නයට නම් යොදන අවස්ථාවේදීය.(එකල උප්පැන්නය ලිවීම පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය සතු කටයුත්තකි.)
උප්පැන්නයට තොරතුරු දීමට පැමිණි පියා
දරුවාට අංගුලිමාල යන නම
ලබා දෙන ලදී.විමතියට පත් මගේ මව , අංගුලිමාල කියන්නේ මිනී මරා ඇඟිලි එකතු කළ අයෙකු බවත් එවැනි නම් දරුවන්ට නුසුදුසු බවත් පහදා දී ඇත. එවිට පියා “නෝනා මම කිව්වා නම ලියන්න”යනුවෙන් පවසා ඇත.” එහෙම කොහොමද දරුවාට අවමානයක් නේ වෙන්නේ මේක දරුවාට නොගැලපෙන නමක්” යනුවෙන් මගේ මව පැවසු විට “ඒ හින්දම තමයි මම ඔය නම දමන්නේ” යනුවෙන් ඔහු පවසා ඇත.” තමුන් කැමතිද තමන්ගෙ දරුවා
සමාජයේ විහිළුකාරයෙක් වෙනවට ” ” නෝනා මොනවද දන්නේ මේ මගේ දරුවෙක් නෙවෙයි.”යනුවෙන් පවසත්ම
සැගවී මේ සංවාදය අසා සිටි දරුවාගේ මව මහ හඩින් විලාප දෙමින් “අනේ.!මේ දරුවා ඔහේගේ මම ඇත්ත
කියන්නේ” කියමින් හඩා වැටෙද්දි කවුරුත් එතනට රොක් වූයේ මේ කලබැගෑනිය දැක බලා ගැනීමටය.
දරුවා ප්රසූත කර තෙදිනකවත් ගත නොවූ මව වත්තම් කරගත් වාට්ටුවේ සිටි අය ඇයව නැවත වාට්ටුවට ගෙන යන අතරේ මේට්රන්වරිය වෛද්යවරයා කැඳවා ඇත.
විස්තරය ඇසූ වෛද්යවරයා පියා අමතා “මේ දරුවා තමුන්ගෙ නෙවෙයි
කියන්නේ කොහොමද ?” යනුවෙන් අසා ඇත.
“මහත්තයෝ මම දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දරුවන් නැති කරගන්න වැඩේ කරගත්තා ඉතින් මට කොහොමද ආයෙත් දරුවෝ ඉන්නේ ?”
(එකල පිරිමි අය දරුවන් නොසෑදීම වෙනුවෙන් වාසෙත්මී නම් සැත්කම් සිදු කරන ලදී.)
“අනේ….. මනුස්සයෝ ඔය ඔපරේෂන් එක සියයට සියයක් සාර්ථක නෑ .වරදින් වෙලාවලුත් තියෙනවා” .කියූ
වෛද්යවරයා පියාට බොහෝ වෙලාවක් කරුණු පහදා දී ඇත.
කිසිවකට ඇහුම්කන් නොදෙන පියා දරුවා පිළිබඳ වෛරයෙන් කතා කර ඇත.
“මම අනෙක් දරුවො ගැන හිතලා මේ ගෑනි එක්ක යන්නෙ”යැයි පැවසූ පියා
තදින් කාරා කෙල ගැසුවාලු.
පියා ඉවතට යැවූ පසු වෛද්යවරයා ” මට නම ගැන
නෙවෙයි ප්රශ්නෙ.මේ යකා
දරුවාට මොකක් හරි කරයිද
දන්නෙ නෑ ? අපි පොලීසිය ගෙන්නලා මේ මනුස්සයව බය කරමු.”ලෙසින් යෝජනා කර ඇත.”දරුවාට යමක් කරනවා නම් මීට කලින් ඒ දේ කරලා මේ ගම්වල මිනිස්සු ඒ වගේ වැඩ වලට හරි බයයි.මොකද පාප කර්ම ගැන හොඳටම බයයි . ඒ හින්දා දරුවාට මොකුත් කරන්නේ නැහැ. හැබැයි මේ පිටිසර ගම්වල මිනිස්සු පොලිසියට පුදුම බයක් තියෙන්නේ ඉතින් මේ දරුව වෙනුවෙන් පොලිසිය ගෙන්නුවොත් මේ මනුස්සය
මේ ගෑණු මනුස්සයාව නොමරා මරයි. ඒ හින්දා අපි මේ දරුව ගැන විමසිල්ලෙන් ඉන්න බව මනුස්සයට කියමු නම වෙනස් කර ගන්න එක මම කරන්නම් ” යනුවෙන් මගේ මව පවසා ඇත. නැවත වතාවක් පියා ගෙන්වා කරුණු පහදා දුන්නද පියා
කිසිවක් පිළි නොගන්නා නිසා ” හොඳයි තමන් අපි කියන දේ අහන්නෙ නෑ නේ. හැබැයි මේ දරුවා ගැන අපි සෝදිසියෙන් ඉන්නේ. මේ දරුවාට මොකුත් වෙලා තිබුනොත් තමුන් ඒ ගැන වගකියන්න ඕන.” යනුවෙන් තව බොහෝ දේ පැවසූ විට
” අනේ මහත්තයෝ මට ඔය පාපකර්ම කරගන්ට ඕන නෑ. හැබැයි මම මේකව අවුරුදු පහයි ළඟ තියාගන්නෙ දීලා දානවා පන්සලකට.” යනුවෙන් පියා කෝපයෙන් පවසා ඇත. ලද පිළිතුරෙන් සෑහීමකට පත්වූ වෛද්යවරයා ” මිඩ්වයිෆ් උප්පැන්න ලියන්න ” යනුවෙන් පවසා විලාප දෙන මව වෙතට ගොස් ඇත.
නැවත උප්පැන්නයේ ලිවීමට යාමේදී අංගුලිමාල යන නම තබන ලෙසට පියා තරයේ කියා සිටී.එවිට මගේ මව ” අපි මෙහෙම කරමු අංගුලිමාලට තවත් නමක් තිබුණා අපි ඒ නම දාමු”. යැයි කියූ විට ” මොකක්ද ඒ නම නෝනා”කියලා පියා විමසා ඇත.” මටත් හරියටම මතක නෑ. කාගෙන් හරි අහල බලමු. අපි ඉතුරු ටික පුරවමු. ඉන්පසු උප්පැන්නයේ ඉතුරු කොටස් සම්පූර්ණ කර ඇත ” ඇත්තටම නෝනා අර අංගුලිමාලට තව නමක් තිබුණද ?” පියා ගේ පැනයකි. ” ඔව්.. ඔව්. අපි මෙහෙම කරමු. මමත් මෙහෙ ඉන්න
කාගෙන් හරි අහලා ඒ නම
හොයන්නම්. තමුනුත් කැන්ටිම පැත්තට ගිහින් කාගෙන් හරි අහගෙන එන්න. හැබැයි ඒ අතරේ මට හොයාගන්න පුළුවන් වුනොත් මම ලියන්නම්. ඒකට කැමතිද ?” යනුවෙන් මගේ මව එම පියාගෙන් දෙතුන් වතාවක්ම විමසා කැමැත්ත ලබා ගෙන ඇත.
පියා ගිය පසු උප්පැන්නයට අහිංසක යන නම යොදා ඇත . ගිය පයින්ම කලබලෙන් පැමිණි පියා “හරියන් නෑ.. නෝනා අර මම කියපු නමම දාන්න.” යැයි පවසා ඇත. “ආ …… තමුන් කිව්වනේ හොයාගත්තොත් මට නම් ලියන්න කියලා. ඉතිං මේට්රන් නෝනගෙන් අහල මම අංගුලිමාලගේ අනෙක් නම උප්පැන්න ට ලිව්වා. ඒක අංගුලිමාලගේ ම නමක් “යනුවෙන් පැවසූ විට පියා ” ඒ උනාට ඒක හොඳ නමක් නේ. අනේ …නෝනා ආයේ මකන්න බැරිද ?” යනුවෙන් විමසා ඇත.” ආයේ මකන්න ගියොත් මට මගේ රස්සාවත් නැති වෙයි. දැන් ගමට යන බස් එක ගියොත් පයින් යන්නයෑ ඒ හින්දා දැන් යන්න “(එකල ගමකට බසයක් යන්නේ දවසකට එක් වරක් ලු) කියා පැවසූ විට පියා කේන්තියෙන් තනිවම කියව කියව පිටව ගොස් ඇත.
සාහිත්යයට අනුව අහිංසක අංගුලිමාල වුවත්
මෙම සිදුවීමේදී අංගුලිමාල අහිංසක බවට පත් කරන ලදී.
දිලිනී කාරියවසම් ට අනුව නම් ගැහැනුන්ට අංගුලිමාල අහිංසක ලා කරන්නත් අහිංසකලා අංගුලිමාලා කරන්නත් පුළුවන්ය.
චිත්රාගංගනී
නම් තැබීම

උපුටා ගැනීම: Chithra Gangani