නාසා ආයතනය පවා පුදුමකරවූ විශ්වයේ බලගතුම ස්ථානය රුවන්වැලි මහා සෑය… (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ ද්රෝනයක් දාතූන් වහන්සේලා දරාගෙන වැඩසිටින ස්වර්ණමාලී චෛත්ය රාජයානන් වහන්සේ ලොව මවිතකරවන විශ්වයේ බලගතුම ස්ථානය බවට පත්වූ ආකාරය සහ අප ආදී මුතුන්මිත්තන් විසින් භාවිතා කල මෙම අනර්ඝ නිර්මාණ ඉදිකිරීමට භාවිතා කල හෙළ වාස්තු විද්යා තාක්ෂණය ගැන මෙම ලිපියෙන් කතා කරන්න මා බලාපොරොත්තු වෙනවා…..
1)චෛත්ය ඉදිකිරීමට හෙළයා සතුව තිබුන තාක්ෂණය අදටත් මුලු ලොකයටම පුදුමයක්
බුදුරජාණන්වහන්සේගේ දොා්නයක් දාතුන් වහන්සේලා ස්වර්ණමාලී චෛත්ය රාජයානන් වහන්සේ තුල තැම්පත් කර ඇති බව සැබෑවක්.
ඇයි චෛත්යයක් පිරමිඩාකාරව ඉදිකරන්නේ ඔබ එය නිකමටවත් කල්පනා කර බලා ති⁣බෙනවාද මීට කලින්….
මුලින්ම පිරමිඩ තාක්ෂණය ලෝකයට හදුන්වාදෙන්නෙ හෙළයන් විසින් ඒ කියන්නේ අපි ඒකට හොඳම සාක්ෂිය බැබිලෝනියනු පිරමීඩ…. ඔවුන්ට පිරමිඩ තාක්ෂණය දුන්නෙ සිංහ දේශයෙන් ආ වැසියන් බව ඔවුන් රං පත්වල ලියා තැම්පත්කර තිබෙනවා… එතකොට මුලු ලෝකයටම පිරමිඩ තාක්ෂණය හදුන්වාදුන් එකම ජාතිය මේ හෙළයන්.. මොකද විශ්ව ශක්තිය රැස්කරන මද්යස්ථාන තමයි පිරමීඩ කියන්නෙ…
පිරමිඩ සහ හෙළයන්ගේ චෛත්ය සමාන වන්නේ ඒ නිසා මොකද එ් තාක්ෂණය ලොවට දුන්නෙ අපි…
2) #ලෝකයේ_ගුරුත්වාකර්ෂණය_අඩුම_තැන
ලෝකයේ ගුරුත්වාකර්ෂණ ස්වභාවය සෙවීම පිලිබඳව මෑතකදි නාසා ආයතනය කල පරීක්ෂණයකින් ඔවුන් සොයාගන්නවා ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන සහ රට අපේ මේ ලංකාව බවට.. (ඔබට අන්තර්ජාලය තුල එය පරික්ෂා කර බැලිය හැකී)
ඒ අතරින් විශ්වයේ ප්රබලම ස්ථානය විශ්ව ශක්තිය වැඩිම ස්ථානය බවට ස්වර්ණමාලී චෛත්ය රාජයානන්වහන්සේ පත්වනවා… එයට ⁣හේතුව ලොවුතුරා බුදුරජාණන්වහන්සේ ගේ ද්රෝනයක් දාතූන් වහන්සේලා වැඩ සිටීම සහ ස්වර්ණමාලී චෛත්ය රාජයානන්වහන්සේ ඉදිකර ඇති හෙළ වාස්තු විද්යාතාක්ෂණය ප්රබලම සාධකය වෙනවා…
පරිවාර චෛත්ය හතරක් සම පාදව හතරකොන මද්යයේ ඉදිවන ස්වර්ණමාලී චෛත්ය රාජයානන්වහන්සේ විශ්ව ශක්තිය අැද බැඳ තබා ගන්නේ ඒ නිසාවෙන්… ලොව කිසිම තැනක මෙවැනි ශක්ති කලාපයක් නැහැ.
උපුටා ගැනීමක්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!