ආහ්…මේ අහපන් බං…අම්මා බර බරේ දානවා බං ඉක්මනින් මැරි කරන්න කියලා…එත් දැම්ම කොහොමද බං අකීරා තවම පොඩි..මං ඒකිට වඩා ගොඩක් වැඩිමල්.ඒත .එකීත් මට ආදරෙයි බං…මං උඹට විස්තරේ කියලා තියේනවානේ මං එකීගේම අයියා නෙමෙයි…මස්සිනා වෙන්නෙ නෑ කම…
යුවාන් කියන එවා අභී අහාගෙන හිටියේ හීනෙන් වගේ…අතේ තිබුන බියර් ටින් එක උගුරට දෙකට බිලා දැම්මේ හිතේ වෙදනාව මකලා දාන්න හිතාගෙන ..
හිතේ ආදරයක් ඇති උනා නම් ඒ ඇය ගැන..ඒ ආදරේ ප්රකාශ නොකරම හිතේම මරලා දාන්න වෙලා…එක් පසක කුලුදුල් ආලය ,අනෙක් පස මිතු දම…
හරි මට කියපන් අභියා මොකද උඹ මෙච්චර බොන්නේ කවදාවත් නැතුව..මොකද අර උබේ හිතේ ඉන්නවා කියපු සුරන්ගනාවී යන්න ගිහින්ද…
ඒකී මට අයිති නැ..එකිට වෙන කෙනෙක් අයිතිය කියනවා…
ඉතිං උඹ ඌට කෙල්ලව දිලා අතපිහිදගන්නද හදන්නේ ආ…යකෝ උබේ ආදරේ උබේම කරගනිං කොහොම හරි….
මං පරක්කුයි …උන් දෙන්නට සතුටින් ඉන්න කියලා මං ඈත් වෙනවා…මට මේක කියපන් යුවාන් මං උබේ අකීරාට නම් ආදරේ කරන්නේ උඹ මට ඒකීව දෙනවාද…
අභී අහුවේ යුවාන්ගේ ඇස් දිහාම බලාගේන…
මොනවද හු..# තො කියන්නේ තොට පිස්සුද ..උඹට ඒකී වගේ ගොලු එකියක් ගැලපෙන්නේ නැ..උඹට මොනවද අඩු හැමදේම අඩු නැතුව තියේනවා..සල්ලි නම් සල්ලි ඕන දෙයක්…
අභීගේ මුනේ ඇදුනේ සමච්චල් හිනාවක්…
දැන් මොකද උඹ හිනා වෙන්නේ…
එතකොට උඹ ඇයි එකීව මැරි කරන්න හදන්නේ..උඹ එකීට අනුකම්පා කරනවාද..මං දන්නවා උඹ ඒකීට ආදරේ නැ කියන්න..මොකද මං දන්නවා උඹට යුකේ වල ගර්ල් කෙනෙක් ඉන්නවා කියන්න…ඇත්ත කියපං ඇයි අකීරාව මැරි කරන්නේ …
යුවාන් අභීගේ මුණ දිහා බැලුවේ පුදුමෙන් …
උඹ ..කොහොමද ….
මං හැමදේම දන්නවා බං… ඒකී ගොලුයි කියන්නත් මං දන්නවා…
මගේ හිතේ ආදරයකට වඩා අනුකම්පාවක් තියේන්නේ…අනික අපේ අම්මාගෙන් බෙරෙන්න බෑ අකීරාව මැරි කරන්න කියලා …අනික බං මේ සේරම දේපළ අයිති අකිරට…
එතකොට උබේ ගර්ල්ට මොකක්ද කරන්නේ …
මට මිතූව අමතක කරන්න බෑ..
එහෙන්ම් මොකක්ද හුත්….තෝ කරන බලු වැඩේ…දෙපල තන්හාවටද උබලා අර අහිංසක කෙල්ලව පාවිච්චි කරන්න හදන්නේ…
නෑ බං නෑ…මං අකීරට වැරැද්දක් කරන්නේ නැ…මට කියපන් අභී උඹ ආදරේ කරන කෙල්ල අකීරාද… එකීත් උඹ දිහා බලනවා මං දැකලා තියේනවා …
අභී මුකුත් නොකියාම නැගිටලා එතනින් යන්න ගියේ යුවාන් තව මොනවාද කියන්න හදද්දී …
යුවාන් ඒ දිහා බලාගෙන හිටියේ මුකුත් හිතාගන්න බැරිව…
අභී ආදරේ කරන කෙල්ල අකීරාද..එත් කොහොමද අකීරාව දන්නේ…අනික හැමදෙම ඌ දන්නවා…
************
අකීරා හිටියේ යුවාන් ගෙනත් දිපු ලොකු ටෙඩියාව තුරුලු කරගෙන නින්දේ …අභී බැල්කනියට ආවේ නොසන්සුන් හිත සන්සුන් කරගන්න …අභීගේ බැල්කනි එකට අකීගේ කාමරෙ බැල්කනි එක හොදට පේනවා..
අභී අකීරාගේ බැල්කනි එකට පැන්නේ ලොකු ගේමක් දිලා…තව පොඩ්ඩෙන් නතර වෙන්නෙ මල්ශාලාවේ..
අභී බැල්කනි එකේ දොරට අත තියනකොටම දොර ඇරුණ නිසා අභීට ආවේ තරහක්..
යකෝ මේකී දොර ඇරලා නිදාගන්නේ කාට හරි ඇවිත් අරගෙන යන්නද දන්නැ..
බැල්කනි එකේ දොර අතරි කාමරෙට වැට්ලා තියෙන හඳ එළියට අකීරාව හොදට පේනවා..හෙමිහිට කෙල්ල ලගට කිට්ටු උන අභී ඇදේ කොනක වාඩි වෙලා අකීගේ මුණ දිහාම බලාගෙන හිටියේ ලොභ කමකින්..
මුණට වැටිලා තියෙන කොණ්ඩේ කණ අතරේ රදවමින් අභී කියවන්න ගත්තේ අකීරා හුරුපුරුදු ස්පර්ශෙට ඇස් අරිද්දි…
උඹ මගේ අකීරා…මේ අභීනෙත්ගේ…උඹට බෑ වෙන කිසිම කෙනෙක්ට ලං වෙන්න .ඒකට මං ඉඩ තියන්නෙත් නැ..එහෙම උනොත් මරනවා උඹව..උබගේ අයිතිය තියෙන්නෙ මට විතරමයි..
අකීරා ඒ ටික අහාගෙන් හිටියේ හීනෙන් වගේ…
අභී අය්යේ මං හීනයක් දකිනවාද…මං මේ සතුටට මැරෙයි …ඔයා මට ආදරේ කරනවාද..ඔයාගේ මේ නපුරු කම් වලට දුක හිතුනත් රිදුනත් මං ගොඩාක් ආසයි …එත් අයියේ මට කතා කරන්න බෑ කියලා ඔයා දැනගත්තම ඔයාට දුක හිතෙයි.මට අනුකම්පා කරයි…බෑ මට ඔයාගේ ජීවිතේට එන්න බැ…ඔයාට දුකක් දෙන්න බැ….
අකීරා එහෙම හිතලා හීයක වේගෙන් ඇදෙන් නැගිටලා අත් දෙකෙන්ම අභීව තල්ලු කරේ අභිට හිතාගන්න වත් ඉඩ නොතියා…කෙල්ලගෙ මෙ හැසිරිමට යකා වැහෙන්න අභීට වැඩි වෙලාවක් ගියේ නැ…
මොකද උඹ ආ….උඹ නටන්න තියාගන්න එපා අකීරා…උඹ කැමති උනත් නැතත් උඹ මගේ ..
අභී අකීරාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන ලගට ගන්න ගැදුවත් අකිරා දගලන එකෙන් උනේ කෙන්තිය දෙගුණ උන එක…
ඇයි උඹට මාව අප්රියද …ආ…උඹට ඕන යුවාන් ගාවට යන්නද ..ඌව මැරි කරලා සතුටින් ඉන්නද..ඉදලා බලපං…උබව මගේ කරගත්ත පස්සෙ උඹට නටන්න බැ..උඹ මගේ විතරයි …
අභී කෙල්ලව ඇදට තල්ලු කරලා අභී කෙල්ලගේ ඇග මතට වැටුනේ ආවේගෙන්…ඇගේ වතින් අභීව ඉවත් කරන්න හැදුවත් අකීරට අභීව හොලවන්න වත් බෑ… අකීරාට හිතන්න වත් වෙලාවවක් නොතියම අභී ඇගේ තොල් පෙති සිපගන්න ගත්තේ ඈට රිදවමින්..ලේ රහා දැනෙන තරමට ඔහුගේ සිපගැනිම් ආවේගශීලි. ඔහු ඉන්නේ මත් බවෙන්..කරන්නෙ මොනවාද කියලා වත් ,හොද නරක මොකක්ද කියලා වත් අභීට මෙ මොහොතේ වැටහීමක් නැ . තව තවත් ඈට රිදවමින් ඇගේ ගෙල වටා හාදු තවරමින් ඇගේ පපුව මත හිස තියාගෙන ඇස් පියාගත්තේ ඇගේ උනුහුම විදිමින්…
අකීරා දිග හුස්මක් පිට කරේ වෙන්න ගියපු වැරද්ද නතර උන නිසා…විනාඩි ගානක් අභිගෙ සද්දයක් නැති තැන අකීරා බැලුවේ අභී දිහා…
ඔහුට ඇගේ පපුව මත් නින්ද ගොසින්…
අකීර තම ඇගිලි තුඩු වලින් අභීගේ හිස අතගැවේ දුකින්…ඈ දන්නවා අභීගේ කෝපයේ තරම..ඈට නරකක් කරන්නේ නැ කියන විස්වාසෙත් තියෙනවා..
අභී පපුව මත සිටිද්දිම අකීරා ඇස් පියා ගත්තේ සැනසුම් සුසුමක් හෙලමින්…