ඔබ ලෝකය දකින විදිය වෙනස් කරන පුදුමාකාරම ඡායාරූප 19ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

‌අපි කවුරුත් ලෝකය ගැන හිතාගෙන ඉන්න විදියක් තියෙනවා, නමුත් ඒ එකක් වත් ලෝකෙ තියෙන ඇත්තම විදිය නෙවෙයි. ඇත්තටම අපි හැමෝටම තියෙන්නේ ලෝකය ගැන තමන්ගේ අත්දැකීම් වලට සහ දැනුමට අනුව හදාගත්ත දෘෂ්ටිකෝණයක් විතරයි. ඒ නිසයි අලුත් දේවල් දැක්කාම අලුත් අත්දැකීම් ලැබුවාම ඔබේ ලෝක දැක්මත් වෙනස් වෙන්නේ. මේ ගෙන එන ඡායාරූප පෙළ අන්න ඒ වගේ, ඔබ ලෝකය මෙතෙක් දැකපු විදියට වඩා අලුත් යමක් ඔබට උගන්වාවි.

01. සඳ සඳ වගෙයි

මේ ඡායාරූපය නාසා ආයතනය විසින් නිකුත් කරන ලද එකක්. එහි දැක්වෙන්නේ සඳ පෘතුවිය පසුබිම් කරගෙන සිටින අවස්ථාවකුයි. හඳට වඩා ඇත්තටම පෘතුවිය හරිම ලස්සනයි නේද?

02. කැපචිනෝ මුහුද

මේ ඉතාම දුර්ලභ කැපචිනෝ මුහුදු රළ අවස්ථාවක්, හරියට කවුරු හරි කෝපියි කිරියි ගොඩක් මුහුදට දාලා වගේ. මේ පෙණ හරිම මෘදුයි අතට ගන්නත් පුලුවන්, අතට ගත්තාම ඉක්මණින් නැති වෙලා යනවා.

03. මුහුදු පතුල යට ඉඳලා

‌මේ කාන්තාව යෙදෙමින් ඉන්නේ ව්‍යායාමයක, ඇත්තටම මේක කිමිදෙන්නන්ගේ ව්‍යායාමයක්. රාත්තල් 40ක් බර ගල ඇයට මුහුදු රළ අභිබවා යාමට උදව් කරනවා.

04. වසර 800ක් පරණ බොන්සායි ගසක්
05. ජෙසිකා ඇල්බාගේ ආච්චි

මේ ජෙසිකා ඇල්බා නම් සුප්‍රකට නිළියගේ ආච්චි අම්මාගේ තරුණ කාලේ ඡායාරූපයක්. බලන්න කොයි තරම් එක වගේද කියලා?

06. මිනිස් අතක රුධිර නාලිකා
07. Bagger 288 – ලොව විශාලම ස්වයංක්‍රීය යන්ත්‍රය
08. දුර්ලභ කළු රයිනෝ

මේ ඉතා දුර්ලහ කළු රයිනෝ පැටවා ඉපදුණේ සුරිච් ජාතික වනෝද්‍යානයේදීයි. එම වර්ගයේ පැටවෙකු බිහි වුණේ වසර 18කට පසුවයි.

08. ජයග්‍රාහක මුදුව

සුපර්බෝල් ජයග්‍රාහකයන්ට මේ ආකාරයේ මුදුවක් ලැබෙනවා. පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළමු සුපර්බෝල් තරඟය සඳහා නිර්මාණය වූ මුදුව වන අතර දෙවන චායාරූපයෙන් දැක්වෙන්නේ 2015 වසරේ ලබා දුන් මුදුවයි.

09. ලොව හොඳම චෙස් ක්‍රීඩකයන් පපන්දු ක්‍රීඩා කිරීමේ උත්සාහයක
‌10. ගෝරිල්ලා කැමරාව කුඩු කරන්න මොහොතකට කලින් ගත්ත ඡායාරූපයක්
11. Snow Crawler – හිම පදින්නන්ගේ ලැම්බෝගිනි එක
13. කාන්තාරයේ පඩිපෙළ
14. වැටෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා

මේ වෘත්තිය කඳු නගින්නෙක්, ඔවුන් ඉතාමමෘදු පෘෂ්ටයක් සහිත පර්වතයක ඉතා සියුම් අසමානතා සහිත තැන් වල එල්ලෙමින් ගමන් කරන ආකාර‍යයි.

15. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුටීරයක ඇතුළත
16. අන්ධ බලු සුරතලා හැප්පීමෙන් බේරීමට හදපු උපකරණයක්
17. මේ ගංවතුරක් නෙවෙයි, මැලේසියාවේ මිනිසුන් ඉන්න දූපතක්
18. ටිබෙටියානු ගමක්
19. යෝධයන්ගේ දේශය – විදුලි බල ව්‍යාපෘතියක්

 

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!