අලුත් තාක්ෂණය සහ නිර්මාණකරණය කියන්නේ විනාඩියෙන් විනාඩියට යාවත්කාලින වෙන දෙයක් වෙලා. ඉස්සර වගේ එක එක අලුත් නිර්මාණයේ නිර්මාණකරුවාව මතක තබා ගැනීම හිතන්න වත් බැරි දෙයක්. නිකමට ඔබ ගෙදරදොරේ අපහසුවක් වෙලාවක අනේ මේක කරන්න මැෂින් එකක් තිබ්බ නම් කියලා හිතනව නේද? අන්න ඒ වෙලාවට ඒක ගූගල් කරලා බලන්න, ඔබට වැටහේවි ඒ වගේ දේ පහසු කරන මොකක් හෝ නිර්මාණයක් තියෙනවා කියලා. තාක්ෂණය ඒ තරම් පැතිරිලා තියෙන්නේ.
01. ඕෆ් කරන්න නැගිටින්නම ඕන එලාම් පාපිස්නය

02. පළතුරු ස්ප්‍රේ එක

03. වීඩියෝ පටිගත කළ හැකි අක්ෂි කාචයක්
04. කණ්ණාඩියක් ලෙස ද භාවිතා කළ හැකි අයන් බෝඩ් එකක්

05. සූර්යකෝෂ වලින් චාජ් වන හාන්සි පුටුවක්


06. ඇතුලට කිඳා බැසීමට ඉඩ දෙන ඇඳක්

07. නිය ආලේපන හෝල්ඩර් එකක්

08. ස්පයිරල් ආකාරයට පිපිඤ්ඤා කැපිය හැකි කටර් එක

09. කෑම ට්‍රේ එකක් සහිත බෙඩ් සයිඩ් ටේබල් එක

10. වොෂින් මැසින් එකේ සපත්තු වියළීමට හැකි කූඩය

11. ව්‍යායාම පුටුව

12. ඉතා පහසුවෙන් තින්ත ආලේප කළ හැකි රෝලර් බ්‍රෂ් එක

13. අමාරු තැන් පවා පිරිසිදු කළ හැකි ජෙලි රෙදි

14. USB එකෙන් චාජ් කළහැකි බැටරි

15. සීතල බටර් කැපීමට රත් කළ හැකි පිහියක්

16. සූට්කේස් එකක් ලෙස හැකිලිය හැකි ස්කූටරය


17. ආරක්ෂක සංඥා පෙන්වන බයිසිකල්කරුවන්ගේ බෑගය


18. රැගෙන යා හැකි සූර්ය තාපයෙන් ක්‍රියා කරන ප්ලග් සොකට් එක


19. පුංචි නිවසකට හොඳම නිමැවුමක්

20. අනාගතයෙන් ආ ව්‍යායාම බයිසිකලය

Preview photo credit Sony
උපුටා ගැනීම: Ceylon journal