ඔබේ ස්නායු පද්ධතියම අඹරවන පින්තූර 20ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපට අපහසුතාවයක් දැනෙන සමහර අවස්ථා තියනවා. උදාහරණයක් විදියට, ඔයාගෙ කාර් එක පොලිස් කාර් එකක හැප්පුණොත්! එහෙමත් නැත්නම් සයිබීරියානු කොටියන්ට කෑම දෙන කෙනෙක්ව දැක්කොත්! ඔයාට මොනවා හිතෙයිද?

සමහර ඡායාරූප මගින් ඇත්තටම අපිව කලබලයට පත් කරනවා. අද අපි ඔයාට අරගෙන ආවේ පුදුමාකාර හා අමුතුම පින්තූර 24 ක්.

20. බර්ලිනයේ පිහිටා ඇති, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳව සාකච්ඡා කරන දේශපාලනඥයින්ගේ ප්‍රතිමාව
19. එපාම කරපු අපාර්ට්මන්ට් එක
18. කොස්ප්ලේ වලට ආදරය කිරීමට හා වෛර කිරීමට හේතුවක් එකම තැනක
17. අදනම් නරකම දවසක්!
16. පුදුමයක්!
15. හැලොවීන් වලට ලෑස්තියි.
14. ඔයාටත් මේ සුවඳ දැනෙනවද?
13. මෙහෙම අයත් අපි අතර ඉන්නවා.
12. වධ දෙන්නම හදපු සෙරෙප්පු
11. ඔයාව කන්නයි හදන්නේ!
10. පරිපූර්ණත්වය හොයන අයට නම් මේක දැක්කම පිස්සු හැදෙයි.
09. මේක ග්‍රැෆිටි චිත්‍ර නිර්මාණයක් විතරයි…
08. නොගැලපෙන ජැකට් එකක්
07. එකඟතාවකට ඇවිල්ලා!
06. කුඩා මකුළුවන් වගේ පෙනෙන පතොක්…
05. අට්ටාලයේ තිබුලා හමුවුණු බඹර කූඩුව.
04. සයිබීරියානු කොටින්ට කෑම දෙන මිනිසෙක්!!
03. ඒවා දැන් වේළිලා ඇති.
02. ලමයින්ගේ ඇඳුම් කොටසේ සර්පයෙක්.
01. “එයාර්බන්බ් හරහා කුලියට ගත් මහල් නිවාසය. ඒත් මෙහෙම තැනක පින්තූරයක් නම් තිබුණෙ නෑ.”

ඔයාට මේ ගැන මොනවද හිතෙන්නෙ? ඔයා කුලියට ගත් මහල් නිවාසයේ වැසිකිළිය මේ වගේ අමුතු තැනක තිබුණොත් ඔයා මොකද කරන්නේ? ඔයාගෙ අදහස අපට කියන්න.

 

උපුටා ගැනීම: Ceylon journal 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!