ඕනෑම කෙනෙක්ට තරහ යන දේවල් වුණ පින්තූර 23 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හැම දවසකම අපි මොකක් හරි පිස්සු වැඩකට මුහුණ දෙනවා. සමහර විට මේවායින් අපේ ආතතියත් වැඩි වෙනවා. අපිට තරහක් ඇතිවෙන දේවල් ඕන තරම් සිදුවෙලා තියනවා. අමුත්තො ගොඩක් ගෙදර ඇවිත් ගියපු දවසක පිඟන් ඔක්කොම හෝදන්න වුණාම එපා වෙනවා නේද? මේ වගේ සිදුවීම් නිසා අපිට වැඩ එපා වෙනවා.

ඔන්න අද අපි ඔයාට අරගෙන ආවෙ ඕනම කෙනෙක්ට මුහුණ දෙන්න සිදුවෙන තරහ යන සිදුවීම් 23ක්. මේවා ඔයාටත් වෙලා තියනවද කියලා බලන්නකෝ.

01. මෙහෙම වතුර වැක්කෙරෙනකොට ඔයාටත් තරහ යනවද?
© Happy_quack/reddit
02. එයා ජයග්‍රාහකයෙක්!
03. මේ නිසා තමයි මම ගෙදරට කට්ටිය එනකොට ඩිෂ් වොෂ් එකක් ගෙනත් තියන්නෙ.
04. ඔයාටත් මෙහෙම වෙලා තියනවද?
05. ඇයි මේ බිත්තර කටුත් මේකෙම තියන්නෙ?
06.මේ බටර් පිඟානෙ සම්පූර්ණ බටර් කෑල්ලක් තියාගන්න බෑ.
07. සුදු ප්‍රෙහෙලිකාවක්!
08. කොහොමද එයාලා මේ වගේ ඇසුරුම් හදන්නෙ?
09. කවුද මේකට සෝස් දාන්නෙ?
10. මේ මකනෙන් මැකෙන්නෙ නැත්තෙ ඇයි?
11. බෝතලය සෝදන්න වෙනවට අපේ නංගි අන්තිමට ටිකක් ඉතුරු කරලා ෆ්‍රිජ් එකේම තියනවා.
12. ඇයි ඒගොල්ලන්ට මීට වඩා හොඳ කේබල් හදන්න බැරි?
13. මම අයිස්ක්‍රීම් භාජනය අරින්න උත්සාහ කලා.
14. ඒක කොච්චර කැතද?
15. කෙසෙල් ඇවරිය බෑග් එකෙන් එළියට ගන්නකොට වුණු දේ…
16. හැම වෙලාවෙම පිඟන් සෝදනකොට මෙහෙම තෙමෙන්නෙ මගෙ විතරද?
17. අමාරුවෙන් හදාගත්ත එක හදිසියේම බිම වැටුණම
18. පැය හතක් ඩ්‍රයිව් කරගෙන ආවෙ මේක බලන්නද?
19. ඇයි මම අකවුන්ට් එකක් හදන්න ඕනෙ?
20. ඇමසන් එකෙන් මම ඕඩර් කරපු සෝස් එක එවලා තියෙන්නෙ ඇසුරුම ඇතුළට පැඩින් දාන්නෙ නැතුව…
21. තම්බපු බිත්තරවල කටුව අයින් කරද්දි මෙහෙම වෙනවට ඔයා කැමතිද?
22. මමයි මෙතන ලොක්කා…
23. මම අඳින්න අරන් පැයක් විතර ඇති. ඒත් හරියට ඇඳගන්න බැරි නිසා ආයෙත් බැලුවා. එතකොටයි දැක්කෙ එයාලා වැඩිපුර මිලිමීටර් දෙකකුත් එකතු කරලා කියලා…
© Tekstolit/pikabu

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!