අතීතය සහ වර්ථමානය දෙස බලන විට ලෝකය පැහැදිලි ලෙස වෙනස් වී ඇත. විශේෂයෙන්ම පසුගිය අවුරුදු 25ක කාලය තුළ ලෝකය තාක්ෂණය අතින් ඉතා වේගයෙන් ඉදිරියට ගොස් තිබේ. වර්ථමානය සහ දැනට වසර 100කට පමණ ඉහත පැවති දේවල් කිසිවක් සමාන කළ නොහැකි අතර එම කාලය තුල භාවිතා කළ කිසිවක් වර්ථමානයේදී භාවිතා නොකරන අතර එම කාලය තුළ භාවිතා කළ සියළුම දේවල් අද වන විට පවතින්නේ වෙනත් නම් වලින් හෝ වෙනස් තාක්ෂණික අතින් වෙනස් ආකාර වලටය.
ලෝකය පමණක් නොව ලෝකයේ ජීවත් වන මිනිසුන්ද පැහැදිලි ලෙස පසුගිය දශක 10ක කාලය තුළ වෙනස් වී ඇත. අතීතයට වඩා මිනිසුන් කාර්යබහුල වන අතර අතීතයේ සහ වර්ථමානයේ මිනිසුන් භාවිතා කරන සියළුම දේවල් පාහේ වෙනස් වී ඇත. අද අප ඔබට පෙන්වන්නේ පසුගිය වසර 100 තුළ ලෝකය වෙනස් වී ඇති අන්දම පෙන්වන චායාරූප 20කි
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
උපුටා ගැනීම: BENIPOST