චතූගේ සිතේ දෙමාපියන්ට දුරකතනය හසුවේවි යැයි බියක් තිබුණි.ඇයට දුරකථනයක් අරන් දෙන්නට තරම් චතූගේ මාපියන්ට වත්කමක් තිබුණේ නැත.චතූගේ පියා ඇයව උස්මහත් කලේ ලොතරැයි කූඩුවක ලොතරැයි විකිණීමෙනි.නමුත් කෙතරම් අගහිඟකම් තිබුනද ඇයට අඩුපාඩුවක් ඔවුන් නොකළහ.
” පිස්සුද චතූ,මට ඔයාව නැතිවෙන්නෙ නෑ.ඔයාව නැතිවෙන්නෙ දෙන්නෙත් නෑ.හරි මම ඔයා ගෙදර ඉද්දි කෝල් ගන්නෑ.ඔයා ගෙදරින් එලියට ගියොත් මට මිස් කෝල් එකක් ගහන්න.”
දෙමාපියන්ට කිසිදු සැකයක් නොසිතෙන ලෙස දුරකතනය සඟවා තබාගැනීමට චතූ දක්ෂ විය.ඒ ඇය දෙමාපියන්ට බොරුවක් කල ප්රථම අවස්ථාවයි.සෙනසුරාදා දින තිබූ ටියුෂන් පන්තියේදී ප්රවීන්ගේ මිතුරෙක් චතූ හමුවීමට පැමිණියේ විවේක කාලයේදියි. ” චතූ ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයාට පුළුවන්නම් දැන්…..” “හරි කියන්න නිසල් මං අහන් ඉන්නෙ.”
“හැබැයි චතූ මං මෙහෙම කිවුවා කියලා ප්රවීන්ට දැනගන්න තියන්න එපා ඌ මාව මරයි.”. ” ඔච්චරම වැදගත් දෙයක්ද ඒ.ඉතින් කියන්නකො.” චතූට එය දැනගැනීමට චතූගේ සිතේ දෙමාපියන්ට දුරකතනය හසුවේවි යැයි බියක් තිබුණි.ඇයට දුරකථනයක් අරන් දෙන්නට තරම් චතූගේ මාපියන්ට වත්කමක් තිබුණේ නැත.චතූගේ පියා ඇයව උස්මහත් කලේ ලොතරැයි කූඩුවක ලොතරැයි විකිණීමෙනි.නමුත් කෙතරම් අගහිඟකම් තිබුනද ඇයට අඩුපාඩුවක් ඔවුන් නොකළහ.
” පිස්සුද චතූ,මට ඔයාව නැතිවෙන්නෙ නෑ.ඔයාව නැතිවෙන්නෙ දෙන්නෙත් නෑ.හරි මම ඔයා ගෙදර ඉද්දි කෝල් ගන්නෑ.ඔයා ගෙදරින් එලියට ගියොත් මට මිස් කෝල් එකක් ගහන්න.”
දෙමාපියන්ට කිසිදු සැකයක් නොසිතෙන ලෙස දුරකතනය සඟවා තබාගැනීමට චතූ දක්ෂ විය.ඒ ඇය දෙමාපියන්ට බොරුවක් කල ප්රථම අවස්ථාවයි.සෙනසුරාදා දින තිබූ ටියුෂන් පන්තියේදී ප්රවීන්ගේ මිතුරෙක් චතූ හමුවීමට පැමිණියේ විවේක කාලයේදියි. ” චතූ ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයාට පුළුවන්නම් දැන්…..” “හරි කියන්න නිසල් මං අහන් ඉන්නෙ.”
“හැබැයි චතූ මං මෙහෙම කිවුවා කියලා ප්රවීන්ට දැනගන්න තියන්න එපා ඌ මාව මරයි.”. ” ඔච්චරම වැදගත් දෙයක්ද ඒ.ඉතින් කියන්නකො.” චතූට එය දැනගැනීමට ඉවසිල්ලක් නැති විය.ඔහු පවසන්නට යන්නෙ කුමක් දැයි ඇයට සිතා ගැනීමට නොහැකි විය.
” මේකයි මං ගැන වැරදියට හිතන්න එපා.ප්රවීන් කියන්නෙ ඔයා හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි.ඒක හින්දා පරිස්සම් වෙන්න එයාගෙන්.අපි විතරයි දන්නෙ ඌ කරලා තියෙන දේවල්.” “මොනවා!ඔයා මොනවද මේ කියන්නෙ.එයා එහෙම කෙනෙක් නෙවෙයි.ඉරිසියා කරන්න එපා අපිට.ඔයා හිතන්න එපා එයාව අතෑරලා ඔයා එක්ක යාලුවෙයි කියලා ඔහොම කිවුවට.”
“කැමති දෙයක් හිතාගන්න.ඔයා එක්ක යාලුවෙන්න මට උවමනාවක් නෑ.මට කෙල්ලො පිස්සුවක් ඇත්තෙ නෑ.ඔයාගෙ හොඳට මං කිවුවෙ.” නිසල් එතනින් ඉවත්ව ගියේ කලකිරීමෙන් හා කෝපයෙනි.එදින ප්රවීන් පන්ති පැමිණ සිටියේ නැත.චතූට ඔහුව හමුවූයේ ඊළඟ සෙනසුරාදා දිනයි.නිසල් ඇයට පැවසූ සියල්ල ඇය ප්රවීන්ට පැවසූවේ නිසල් ගැන කෝපයෙනි.
” ඕකා මාත් එක්කම ඉඳලා මටම කෙළවන්නද දන්නෑ හිතන් ඉන්නෙ.අපි බලමුකො..” ප්රවීන් කෝපයෙන් පවසා නිසල් සොයා ගියේ හොඳකටනම් නොවන බව චතූට වැටහුනද ඒ ගැන චතූට තිබුණේ සතුටකි.”යසයි නිසල්ට.හිතන් ඉන්න ඇති ප්රවීන් ගැන බොරු කිවුවා කියලා එයා වීරයෙක් වෙයි කියලා.” චතූ තනිවම සිතුවාචතූගේ සිතේ දෙමාපියන්ට දුරකතනය හසුවේවි යැයි බියක් තිබුණි.ඇයට දුරකථනයක් අරන් දෙන්නට තරම් චතූගේ මාපියන්ට වත්කමක් තිබුණේ නැත.චතූගේ පියා ඇයව උස්මහත් කලේ ලොතරැයි කූඩුවක ලොතරැයි විකිණීමෙනි.නමුත් කෙතරම් අගහිඟකම් තිබුනද ඇයට අඩුපාඩුවක් ඔවුන් නොකළහ.
” පිස්සුද චතූ,මට ඔයාව නැතිවෙන්නෙ නෑ.ඔයාව නැතිවෙන්නෙ දෙන්නෙත් නෑ.හරි මම ඔයා ගෙදර ඉද්දි කෝල් ගන්නෑ.ඔයා ගෙදරින් එලියට ගියොත් මට මිස් කෝල් එකක් ගහන්න.”
දෙමාපියන්ට කිසිදු සැකයක් නොසිතෙන ලෙස දුරකතනය සඟවා තබාගැනීමට චතූ දක්ෂ විය.ඒ ඇය දෙමාපියන්ට බොරුවක් කල ප්රථම අවස්ථාවයි.සෙනසුරාදා දින තිබූ ටියුෂන් පන්තියේදී ප්රවීන්ගේ මිතුරෙක් චතූ හමුවීමට පැමිණියේ විවේක කාලයේදියි. ” චතූ ඔයාට දෙයක් කියන්න තියෙනවා.ඔයාට පුළුවන්නම් දැන්…..” “හරි කියන්න නිසල් මං අහන් ඉන්නෙ.”
“හැබැයි චතූ මං මෙහෙම කිවුවා කියලා ප්රවීන්ට දැනගන්න තියන්න එපා ඌ මාව මරයි.”. ” ඔච්චරම වැදගත් දෙයක්ද ඒ.ඉතින් කියන්නකො.” චතූට එය දැනගැනීමට ඉවසිල්ලක් නැති විය.ඔහු පවසන්නට යන්නෙ කුමක් දැයි ඇයට සිතා ගැනීමට නොහැකි විය.
” මේකයි මං ගැන වැරදියට හිතන්න එපා.ප්රවීන් කියන්නෙ ඔයා හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි.ඒක හින්දා පරිස්සම් වෙන්න එයාගෙන්.අපි විතරයි දන්නෙ ඌ කරලා තියෙන දේවල්.” “මොනවා!ඔයා මොනවද මේ කියන්නෙ.එයා එහෙම කෙනෙක් නෙවෙයි.ඉරිසියා කරන්න එපා අපිට.ඔයා හිතන්න එපා එයාව අතෑරලා ඔයා එක්ක යාලුවෙයි කියලා ඔහොම කිවුවට.”
“කැමති දෙයක් හිතාගන්න.ඔයා එක්ක යාලුවෙන්න මට උවමනාවක් නෑ.මට කෙල්ලො පිස්සුවක් ඇත්තෙ නෑ.ඔයාගෙ හොඳට මං කිවුවෙ.” නිසල් එතනින් ඉවත්ව ගියේ කලකිරීමෙන් හා කෝපයෙනි.එදින ප්රවීන් පන්ති පැමිණ සිටියේ නැත.චතූට ඔහුව හමුවූයේ ඊළඟ සෙනසුරාදා දිනයි.නිසල් ඇයට පැවසූ සියල්ල ඇය ප්රවීන්ට පැවසූවේ නිසල් ගැන කෝපයෙනි.
” ඕකා මාත් එක්කම ඉඳලා මටම කෙළවන්නද දන්නෑ හිතන් ඉන්නෙ.අපි බලමුකො..” ප්රවීන් කෝපයෙන් පවසා නිසල් සොයා ගියේ හොඳකටනම් නොවන බව චතූට වැටහුනද ඒ ගැන චතූට තිබුණේ සතුටකි.”යසයි නිසල්ට.හිතන් ඉන්න ඇති ප්රවීන් ගැන බොරු කිවුවා කියලා එයා වීරයෙක් වෙයි කියලා.” චතූ තනිවම සිතුවානැති විය.ඔහු පවසන්නට යන්නෙ කුමක් දැයි ඇයට සිතා ගැනීමට නොහැකි විය.
” මේකයි මං ගැන වැරදියට හිතන්න එපා.ප්රවීන් කියන්නෙ ඔයා හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි.ඒක හින්දා පරිස්සම් වෙන්න එයාගෙන්.අපි විතරයි දන්නෙ ඌ කරලා තියෙන දේවල්.” “මොනවා!ඔයා මොනවද මේ කියන්නෙ.එයා එහෙම කෙනෙක් නෙවෙයි.ඉරිසියා කරන්න එපා අපිට.ඔයා හිතන්න එපා එයාව අතෑරලා ඔයා එක්ක යාලුවෙයි කියලා ඔහොම කිවුවට.”
“කැමති දෙයක් හිතාගන්න.ඔයා එක්ක යාලුවෙන්න මට උවමනාවක් නෑ.මට කෙල්ලො පිස්සුවක් ඇත්තෙ නෑ.ඔයාගෙ හොඳට මං කිවුවෙ.” නිසල් එතනින් ඉවත්ව ගියේ කලකිරීමෙන් හා කෝපයෙනි.එදින ප්රවීන් පන්ති පැමිණ සිටියේ නැත.චතූට ඔහුව හමුවූයේ ඊළඟ සෙනසුරාදා දිනයි.නිසල් ඇයට පැවසූ සියල්ල ඇය ප්රවීන්ට පැවසූවේ නිසල් ගැන කෝපයෙනි.
” ඕකා මාත් එක්කම ඉඳලා මටම කෙළවන්නද දන්නෑ හිතන් ඉන්නෙ.අපි බලමුකො..” ප්රවීන් කෝපයෙන් පවසා නිසල් සොයා ගියේ හොඳකටනම් නොවන බව චතූට වැටහුනද ඒ ගැන චතූට තිබුණේ සතුටකි.”යසයි නිසල්ට.හිතන් ඉන්න ඇති ප්රවීන් ගැන බොරු කිවුවා කියලා එයා වීරයෙක් වෙයි කියලා.” චතූ තනිවම සිතුවා
පියෙකුගේ තීන්දුව (02 කොටස) piyekuge thinduwa
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email