පුදුමාකාර නැද්ද ස්වභාවදර්මය …!! (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේ පිංතූරය හන්ගේරියාවේ බුක් ( Bükk ) නම් ප්රදේශයේ ආධුනික ඡායරූප ශිල්පියෙක් විසින් ගනු ලැබූවක්.
මෙම ගහ තිබෙන ඉඩමේ අයිතිකරු විසින් අවුරුදු දෙකකට විතර කලින් අවශ්යතාවක් සඳහා කුඩා ගහේ කඳ කපා ඉවත් කරගෙන තියනව. ගහේ ඉතිරි උඩ කොටස අතු වලින් පැටලිලා තිබුන නිසා ඒ කොටස අයින් කරන්න ඔහුට එතරම් උවමනාවක් තිබිල නැහැ.
ටික කාලෙකට පස්සෙ ප්රථිපලය තමයි අපී මේ දකින්නෙ.
ගහ කොල කථා කරනව.. නමුත් අපි ඇහුම් කන් දෙන්නෙ නෑ.
මට පේන්නෙ අම්ම කෙනෙක් හා දරුවෙක් වගේ..
පුදුමාකාර නැද්ද ස්වභාවදර්මය …!!
Picture curtesy: Unique Tree
නම නොදත් ඡායරූප ශිල්පියාට ස්තුතිය.
උපුටා ගැනීම: සංදේශය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!