රටකට විනය ඕනේ ඇයි ? (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කොරෝනා වසංගතය ආවත් හරි සුවිඩනය කිසිම දවසක රට වැහුවේ නැ , සංචරණ සීමා දැම්මේ නැ , පාසල් වැහුවේ නැ රටේ හැම දෙයක් ම සුපුරුදු පරිදි යනවා මේකට ප්රදාන හේතුව මිනිස්සුන්ගේ විනය.
ගිය අව්රුද්දෙ හැම රටක් වගේම lockdown කරනකොට මෙහෙ විතරක් රට ඇරලා කියල ලෝකේ ප්රදාන රටවල් විවේචනය කරා මෙ ක්රමය වැරදි කියල . මට මතකයි දෙරණේ ලෝකයා සහ ලෝකයා කියල වැඩසටහනකටත් මේ ගැන කියල තිබ්බා අපහාසෙට වගේ . නමුත් අද හැම රටම කරේ එදා සුවිඩනය කරපු දේ රටවල් ඇරලා මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියන එක . කොරෝනා වසංගතේ ලෝකේ පැතිරෙනකොටම මෙහෙ ඉන්න වසංගත රෝග විශේෂඥ දොස්තර කෙනෙක් රජයට කිව්වා රට වහන්න එපා මිනිස්සු දැනුවත් කරන්න කියල . මේක කෙටිකලෙකින් ඉවර වෙන දෙයක් නෙමේ ඒ නිසා රට වහල වැඩක් නැ කියල.
මෙහෙත් කොරෝන හදුන ප්රමාණය මිලියනයකට අදිකයි මැරුණ ප්රමාණය 14000 ක් ඉක්මවල වහාපු රටවල් එක්ක බලනකොට මෙහෙ වහන්නේ නැතුව මේ ගානෙන් බේරුනේ මින්ස්සුන්ගේ විනය නිසා . මේ ලගදි BBC එකේ ආටිකල් එකක් ගියා කොරෝන නිසා ඉකොනොමී එකට ලොකු බලපෑම නොවුන යුරෝපේ එකම රට සුවිඩනය කියල.
ලංකාවේ අයත් හරි විනයකින් ජිවත් උනානම් අද මේ වගේ වියසනයක් වෙන්නේ නැ . මෙහෙ මිනිස්සුන්ගේ විනය ගැන පේනවා මේ ෆොටෝ ටිකෙන් .
උපුටා ගැනීම: Shone Waik

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!