සබන් නොමැතිව ස්නානය කළ හොත් සිදුවන දේවල් 6ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

වර්ථමානයේදී බොහෝ දෙනා ස්නානය කරන විට ඇග පිරිසිදු කර ගැනීම සදහා විවිධ ආකාරයේ සබන් වර්ග භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. ඔබ බොහෝ විට සිතන්නේ ස්නානයේදී හෝ ඇග සේදීමේදී සබන් භාවිතා කළ විට ඔබගේ සමේ ඇති කුණු ඉවත් වී සම පිරිසිදු වේ යැයි කියාද? නැතිනම් සබන් භාවිතයෙන් ඔබගේ සම පැහැපත් හෝ ශරීරයේ ඇති දුර්ගන්ධය ඉවත් වනවා කියාද? නමුත් ඔබ දැන සිටියාද සබන් භාවිතය මගින් ඉහත සදහන් කළ කිසිදු දෙයක් ඔබගේ ශරීරයට නොවන බව.

වෛද්‍යවරුන් පවසන ආකාරයට ස්නානයේදී සබන් භාවිතය මගින් ඔබගේ ශරීරයට නැතිනම් සමට හානි සිදු වන බවයි. ඔවුන් පවසන ආකාරයට නිතර ඇග පිරිසිදු කර ගැනීමට සබන් වර්ග භාවිතය මගින් ඔබගේ සමේ ඇති හිතකර තෙල් ස්ථරයට හානි සිදු වී ඔබගේ සමේ ජීව ගුණය වෙනස් වන බව. එපමනක් නොව මෙම ස්ථරයට හානි වීම නිසා සමට අහිතකර බැක්ටීරියා, විශබීජ සමේ වර්ධනය වීම මගින් ඔබගේ සමේ ආසාධන හෝ සමේ දුගන්ධයන් ඇති විය හැක. අද අප ඔබට පෙන්වන්නේ සබන් භාවිතයෙන් තොරව ස්නාය කිරීම මගින් ඔබගේ සමට සිදුවන දේවල් 6ක් පිලිබද විස්තරයකි.

 

1. ඔබගේ සම සෞඛ්‍ය ආරක්ෂිත වේ

 

2. ඔබගේ සමේ ඇතු දුර්ගන්ධයන් ස්වභාවිකව ඉවත් වේ

 

3. ඔබගේ රහස් ප්‍රදේශයන්ගේ සෞඛ්‍ය ආරක්ශිත බව වැඩි කරයි

 

4. සම රැලි වැටීම අවම වේ

 

5. සමට විටමින් D ලැබීම ක්‍රමවත් කරවයි

 

 

උපුටා ගැනීම: BENIPOST

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!