




































සාහිත්යය රසයෙන් පෝෂිත වඩා ව උසස් ගණයේ සංදේශ කවි ලියැවී ඇත්තේ කෝට්ටේ යුගයේ දීය.වැඩිම සංදේශ කාව්ය ගණනාවක් ලියවී ඇත්තේ ද මේ යුගයේ දීම වීම විශේෂත්වයක්.
ඉන්පසු කාලයේ දීද සංදේශ කාව්යය ගණනාවක් ලියැවී ඇතත් ඒවා සාහිත්යමය වශයෙන් වැදගත් නොවන බව විද්වතුන්ගේ පිළිගැනීමයි.


උපුටා ගැනීම: දැනුම් පාරාදීසය