නිර්මාණකරුවන් කියන්නේ අරුම පුදුම අදහස් තියෙන කට්ටියක්. මිනිස්සු ගොඩක් දෙනාට නිර්මාණශීලි අදහස් තියෙනවා, නමුත් වැඩි දෙනෙක් ඒවා ක්‍රියාත්මක කරන්න නිර්භීතකමක් නෑ. නිර්මාණශීලිත්වය කියන්නේ අදහසක් තියෙන එක විතරක් නෙවෙයි, අදහස ක්‍රියාත්මක කරන්න නිර්භීතකමකුත් තියෙන එකයි.
මේ ඔබ දකින්න යන ඡායාරූප පෙළත් අන්න ඒ වගේ අමුතු අදහසක් තියෙන නිර්මාණකරුවන් කරපු නිර්මාණයක් හරියටම සාර්ථක වුණු අවස්ථාවක්.
01. මලුත් වැවෙන පොදු ආසනයක්


02. පරිසර හිතකාමී වයි-ෆයි කලාපයක්


03. පරිසරය පිළිබඹු කරන උද්‍යාන වැටක්


04. අඳුරේ දිලිසෙන බයිසිකල් මංතීරුව

05. වැස්සට පසු අනිත් පැත්ත පෙරලා වියළි තැනක වාඩිවිය හැකි බංකුවක්

06. වැසි ආවරණයක්, ආසනයක් සහ පඩි පෙළක් ලෙස භාවිතා කළ හැකි නිමැවුමක්

07. මේසයක් ලෙස භාවිතා කළ හැකි බංකුව

08. ටියුලිප් මලක් සේ පෙනෙන දිගහැරිය හැකි පුටුව

09. බන්ච් එකක් හැමොක් එකක් දෙකම එකට

10. ඔන්චිලා බස් නැවතුම


11. ස්මාර්ට් ෆෝන් බැටරි චාර්ජ් කරන පොදු ස්ථානයක්

12. ගස් ආවරණයක් සහ බෙන්ච් එකක්

13. සෙවන බෝල
කුඩා ප්ලාස්ටික් ගෝලාකාර වන අතර ඒවා අපවිත්‍ර හා පාරජම්බුල කිරණ වලින් ජලය ආරක්ෂා කිරීම සඳහා ජලාශවලට දමනු ලැබේ. වාෂ්පීකරණය අඩු කිරීමට සහ ජල සැපයුම රඳවා ගැනීමටද ඒවා උපකාරී වේ.
14. ජීවය දෙන ලිෆ්ට් බොත්තම

Preview photo credit zigersnead.com
උපුටා ගැනීම: Ceylon journal