මා අද මේ විශේෂ හෙළිදරව්වක් කිරීමටයි සූදානම් වන්නේ.
මෙහි ඇත්තේ ඉතා පැරණි නමුත් බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ චායාරූපයි.
බලන්න මෙහෙ තිබෙන පඩිපෙල දිගේ මිනිස්සු මේ බඩු අදින්නෙ මොකක් හදන්න කියලද හිතන්නෙ.
හොඳින් බලන්න රවුම් කර තිබෙම පෙදස.
අභ්‍යන්තර මාළිගාවට ඇතුලු වීමට ඇති ද්වාරයක් එය.
මා එම ස්ථානයෙහිම දැන් කාලයේ චායාරූපයක් දමන්නම් හොඳින් විමසිල්ලෙන් බුද්ධියෙන් යුතුව බලන්න.
ගලෙහි එම පලුදු වීම් එසේම තිබෙනව.
ඔබ කියයි මේ පලුදු වීමම තමයි පැරණි චායාරූපයෙත් තිබෙන්නේ කියා.
මම කියනව නෑ ඔබ නැවත හොඳින් අද්‍යනය කරන්න රූප දෙක පලමුවන චායාරූපයේ ඇතුලට උමන් මාර්ගය පැහැදිලිව බැලුවොත් දැකගත හැකියි.
බලන්න දෙවැනි චායාරූපය හොඳින් අද්යයනය කල්ල එය සූක්ශමව වසා තිබෙන ආකාරය.
ඔබට දරා ගන්න බැරි දුකක් දැනෙයි.
මොනා කරන්නද දැන් වෙච්ව දේ වෙලා ඉවරයි.
දැන් කරන්න තිබෙන්නේ මේ වැලලුනු ඉතිහාසය යලි පනපොවා ගැනීමයි.
අපට හැක්කේ මේ ගැන පෙන්වා දීම පමණයි නමුත් සත්‍ය මතුවීමට නම් අදාල බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු මයි.
මේ ගුරුලු පාදය එකවර කඩා ඉවත් කිරීමට අවශ්‍ය නෑ අද කාලෙ තාක්ෂණයත් සමඟ මෙම පාදයෙහි කුඩා සිදුරක් සාදා ඒ හරහා කුඩා කැමරාවක් යවා බැලිය හැකියි මේ කියන්නෙ ඇත්තක්ද කියල.
මේක ඇත්තක් උනොත් ආලකමන්දාවෙහි වටිනාකම දෙගුන තෙගුන වේවි.
අවසාන චායාරූප දෙස හොඳින් බලන්න ඔබට වැටහේවි කලින් ගුරුලු පාදයක් තිබ්බද නැද්ද කියල.
මම කියන්නෙ නෑ ගුරුලු පාදයක් තිබුනෙ නෑ කියා ඔබ විමර්ෂණය කරන්න.
මං කියන්නෙ මේ ගුරුලු පාදය මගින් වැහුවෙ මාළිගාවට ඇතුලු වන ද්වාරයයි.
එයයි එලිකල යුතු.
ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයොත් පිරමීඩ දිහා එලියෙන් බලල ඒක තමා අපේ උරුමෙ ඊට ව්ඩා දෙයක් නෑ කිව්ව නම් පිරමීඩ ඇතුලෙ තියන දේ තාමත් රහසක්.
උවුන් උනන්දු වී එය කල නිසා අද ඔවුන් ජය ගෙන.
ඉතින් අපි තවත් කල යුත්තේ සීගිරිය ගල දිහා බලන් හීල්ලීමට එය අභ්‍යන්තරය ගවේෂණය නොවේද.
ගිරිය යනු ඇතුලත හිස් උමගක් සහිත දෙයයි.
දැන්වත් මොලේ කල්පනා කල්ල හිතන්න බුද්ධියෙන්.
ස්වස්ති සිද්ධම්..උපුටාගැනීමකි
(සටහනේ ඇති ආකාරයට පිලිවෙලට ඡායාරූප නැත ඔබ හොඳින් නිරීක්ෂණය කර නිගමනය කරන්න මෙය උපුටා ගන්නා ලද්දකි)
උපුටා ගැනීම: Dhanuka Nandana Kulasiri