සොබාදහම කෙතරම් බලගතුද කියලා පෙන්වන ඡායාරූප 19ක් (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සොබාදහම කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තරමටම සොබාදහම සංකීර්ණයි. වෙලාවකට ඉතාම සුන්දර වන සොබාදහමම තවත් වෙලාවකට හානියන් රාශියක් ගෙන ඒමට තරම් ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසා අපි කටවත් සොබාදහම ගැන හරියාකාරව තේරුම්ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ කොහොම වුනත් අපි කාටවත් සොබාදහමෙන් වෙන්වෙලා ජීවත් වෙන්න බැහැ. ජීවින් විදිහට අපි සියළු දෙනාම අයිති වන්නේද සොබාදහමටයි. අපි කාටවත් එයින් ගැල වී යන්න පුළුවන් කමක් නැහැ. අපි මේ අත්විඳින ලෝකය තුළ සිටින ලොකුම බලවතා වන්නේ ද සොබාදහමයි. අපි අද ඔයාලට අරගෙන එන්නේ සොබාදහම කෙතරම් බලගතුද කියලා පෙන්වන ඡායාරූප 19ක්.

01. පුනීලයක හැඩය ගත් කුණාටුවක්
02. ගසක් විසින් ගිලගත් තැපැල් පෙට්ටියක්
03. බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපතේ පැරකීටා බොක්කේ කුණාටුව නිසා නවතා ඇති බෝට්ටු, කුණාටුවෙන් පෙර සහ පසු
04. පොළව වසාගත් සුපර්සෙල් තණ්ඩ කුණාටුව
05. මේ බංකුව හිමින් හිමින් මේ ගසේ ගොදුරක් බවට පත්වෙලා
06. කුඩා පැළෑටියක වුනත් තිබෙන ආක්‍රමණශීලී බලය
07. මේ ද්‍රව බවට පත් වුණු ලාවා හරියට පේන්නේ ආපායට යන දොරටුව වගේ
08. “දෙවියන්ගේ දියඇල්ල” ලෙස හඳුන්වන අයිස්ලන්තයේ තිබෙන අති රමණීය දිය ඇල්ලක්
https://www.flickr.com/
09. ගිනි කන්දක පුපුරා යෑමක් ඉහළ අහසේ සිට පෙනෙන ආකාරය
10. “මෝඩෝර් ගේ හදවත”
https://www.flickr.com/
11. අති විශාල ගිනි කන්දක සක්‍රීය වීමක්
12. ගම්මානයක් හරහා ඇදී යන කෙටි වැස්සක්
13. මෝර තල්මසෙකු මුහුණට මුහුණ හමු වූ අවස්‍ථාවක්
https://www.flickr.com/
14. අති විශාල ප්‍රමාණයේ ජෙලි ෆිශ් කෙනෙක්
15. කාන්තාරය විසින් ආක්‍රමණය කර ඇති ඩුබායි වල පාරක්
16. කැනඩා හී සිදුවූ ඉතා ප්‍රබල අකුණු කුණාටුවක්
17. ඕනෑම දෙයක් සුනුවිසුනු කළ හැකි තරමේ ප්‍රබල රළක්
https://www.flickr.com/
18. මේ මුල් නම් ඕනෑම බාධකයක් හරහා යන්න සමත්
https://www.flickr.com/
19. මේ වගේ දියඇල්ලක් නම් සුළුවට ගන්න එපා. ඒ තරම් භයානකයි
© urformat / pixabay\

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!