සොබාදහම අභිරහස් වලින් පිරී ඇති බව ඔප්පු කරපු ඇස් ඇරෙන පින්තූර 23 ක් (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සොබාදහම විවිධ දේවල්වලින් නිතරම අපිව පුදුමයට පත් කරනවා. ගස් වැල්, මල් විතරක් නෙවෙයි, පරිසරයේ ජීවත් වෙන ලොකු පොඩි ඕනම සත්වයෙක්ගේ පවා පුදුමාකාර අභිරහස් සැඟවිලා තියනවා.

අද අපි ඔයාට අරගෙන ආවෙ සොබාදහමේ සැඟවුණු අභිරහස් 23 ක අන්තර්ජාලයෙන් හොයාගත් පින්තූර කිහිපයක්.

01. මේ රසායනික ප්‍රතික්‍රියාවේ අවක්ෂේපය වගුරු වනාන්තරයක් වගේ
02. අමෝර්ෆොපලස් ටයිටේනියම් කියන්නෙ ලෝකයේ විශාලතම මල් වලින් එකක්. එය පිපෙන්නෙ වසර 40 කට වරක් දින 4 ක් විතරයි.
03. දුර්ලභ වර්ණයක මලගාසි තණකොළ පෙත්තෙක්
04. ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි සොලමන් දූපත්වල වෙසෙන මෙලනෙසියානුවන් කියලා හඳුන්වන ස්වදේශිකයන්. එයාලට ලස්සන අඳුරු සමක් සහ ස්වාභාවිකවම දුඹුරු හිසකෙස් තියනවා.
05. “වයස අවුරුදු අටක දරුවෙක් එළියේ සෙල්ලම් කිරීමෙන් පසු ලබාගත් අත්ලේ සටහනේ තිබුණු ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වූ පසු”
06. සින්සෙෆලස්ට්‍රම් දිලීර අන්වීක්ෂයකින් බැලුවම පේන්නෙ ලස්සන මල් වගේ.
07. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වැඩෙන මල්
08. “ඔලුවෙන් හිටගෙන ඉන්න මනුස්සයෙක්…”
09. ඉත්තෑවෙකුගේ ඇටසැකිල්ලක්
10. ගගනගාමීන් උත්සාහ කරන්නේ එයාලගෙ පෙණහලුවලට කොච්චර ඔක්සිජන් ගමන් කරනවද කියලා හොයාගන්නයි.
11. ඇදහිය නොහැකි තරම් දුර්ලභ ළදරු ඇල්බිනෝ මුහුදු කැස්බෑවා
12. බැක්ටීරියාවලින් ඇඳපු චිත්‍රයක්
13. අපි මීට කලින් කවදාවත් දැකලා නැති සාමාන්‍ය කූඹියෙක්
14. මෙක්සිකානු ඇජොලොට් ට how to train your dragon හමුවුණු මොහොත
15. බීවර්ලගෙ දත්වල යකඩ අඩංගු නිසා ඒවා තැඹිලි පාටයි. එම යකඩ ඔවුන්ගේ දත් ශක්තිමත් කරනවා.
16. කොළයක් වගේ පෙනෙන මේ මුහුදු ජීවියාට මාස 9 ක් ආහාර නැතුව ඉන්න පුලුවන්. එයට හිරු එළියේ සැරිසරන අතරතුර ශාකයක් වගේ ප්‍රභාසංස්ලේෂණය කළ හැකියි!
17. ලෝකයේ කුඩාම හා වඩාත්ම විෂ සහිත ඩාර්ට් ගෙම්බා මිලිමීටර් 10 ක් පමණ විශාල වන අතර එය මෝෆින් වලට වඩා 100 ගුණයක් විෂයි.
18. එතීෙම් මකුළුවා ලෙස හැඳින්වෙන මේ මකුළුවාට ශරීරය පැතලි කර ගස් අත් පා වටා ඔතා සැඟවිය හැක.
19. සයිනරිනා කොරල් යන්න සරල නමකින් – “cat’s eye coral”
20. ඇම්බර් වල සිරවී සිටින වසර මිලියන 54 ක් වයසැති හූනෙක්
21. මේ මුහුදු ජීවියා 2016 දී බාලි වෙරළ අසලින් හොයාගනු ලැබුවා.
22. කොටියෙකුගේ ලෝම ඉවත් කලාම පෙනෙන ආකාරය
බෝනස්: නාභිය දුර මුහුණේ හැඩයට බලපාන්නේ කොහොමද?

 

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!