කෝවිඩ් 19 ව්‍යාප්තියත් සමගම ලාංකිය ආර්තිකයට සිදුවන සහ සිදුවිය හැකි බලපෑම් ජයගැනීමට නම්, අපි අනිවාර්යයෙන්ම නිශ්පාදන ආර්ථිකයකට මාරුවිය යුතු මයි.
ඒ සදහා රජය විසින් දේශීය ව්‍යවසායකයන් හට, නව නිපැයුම් කරුවනට විවිද දිරිගැන්වීම් කලයුතු වනවා.
ශ්‍රී ලංකාව තුල ඉතා ඉක්මනින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන මෙම ඉලේක්ට්රික් ත්‍රීරෝද රථයද එලෙස ඊයේ ප්‍රවාහන අමාත්‍යංශ පරිශ්‍රයේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.


නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම දේශීය වශයෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර තාක්ෂණික උපදෙස් පමණක් යුරෝපයෙන් ලබා ගැනීමට නියමිතය. එක් ආරෝපණයකින් (චාර්ජ් කිරීමකින්) කි.මී.100 ක් පමණ ධාවනය කළ හැකි අතර චාර්ජ් කිරීම සඳහා වැය වන්නේ විනාඩි 20 ක පමණ කාලයකි.