සුරතල් සතුල් ලෙස බොහෝ නිවෙස් වල වැඩි වශයෙන්ම හදාගන්නේ සුනඛයින් හා පූසන් වේ. ඉතින් මේ සතුන් දෙගොල්ලොම හරිම හුරතල් වගේම ටිකක් දගකාරයි. වෙලාවකට කරන්නේ හරිම අමුතු වැඩ. ඒ වගේම තමයි මේ සතුන් කුඩා කාලයේදී දග වැඩ වලින් නම් පිරිලා. ඉතින් සුනඛයින් හා පූසන් කරපු දග වැඩ ටිකක චායාරූප තමයි පහතින් දැක්වෙන්නේ.
මේ චායාරූප ඔබේ මුවගට සිනහවක් ගෙන එන්නට සමත්. ඒවා ඒ තරම්ම විනෝදජනක චායාරූපයි.. සුරතල් සතුන්ගේ හිනායන විදියේ චායාරූප 21ක් මෙසේයි.
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
උපුටා ගැනීම: https://news13daily.com/pets-joke-photos/