තමන්ට හොඳ දවසක් ඇති බව සිතුවත් සැණෙකින් සියල්ල වෙනස් වූ අවස්ථා 19 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මේ ලෝකය අපට කැමති නැති බවත්, සමහර විට අපට දවසම එපා වෙන වැඩවලට මුහුණ දෙන්න සිදුවෙන බවත් අපි දන්නවා. ඒ වගේ දවස් අපිට ඕනතරම් හමුවෙලා තියනවා. මේ වගේ දවස්වල ඔයාට අනුගමනය කරන්න පුලුවන් සරල රිති දෙකක් තියනවා. ලොතරැයි ටිකට් පත් මිලදී ගන්න එපා. ඒ වගේම ඔක්කොම හරියනවා කියලත් මතක තියාගන්න.

අද අපි ඔයාට පෙන්වන්නෙ දවසම අවාසනාවන්ත වුණු පුද්ගලයන් 19 කගේ පින්තූර කිහිපයක්. මේ පින්තූර බැලුවම ඔයාට හිතෙයි මොන දේ වුණත් සතුටින් ඉන්න ඕන කියලා.

01. විවේක ගන්න නියම තැන.
02. කමක් නෑ.. මම පයින් යන්නම්.
03. වෙඩින් එකේ අමතක නොවෙන මතක.
04. කපුටෙක් ඔයාගෙ සල්ලි හොරකම් කරගෙන ගිහින් කෙසෙල් ගෙඩියක් එක්ක මාරු කරගන්න අකමැති වුණාම.
05. බිත්තර තැම්බෙන්න තියලා වෙන ලිපක් පත්තු කලාම.
06. “මම ජනේලය ලඟ අසුනක් සඳහා වැඩිපුර සල්ලි ගෙව්වා.”
07. “මගේ පෙම්වතියට හෙට මගේ 22 වන උපන්දිනය සඳහා ඉලක්කම් තියන ඉටිපන්දම් අංකයක් ලබාගන්න ඕන වුණා.”
08. “මගේ බිරිඳ අලුත්ම කේබල් එක විවෘත කලේ මෙහෙමයි.”
09. මෙතන මොකක්ද වුණේ කියලා හොයාගන්න රහස් පරීක්ෂකයෙක් වෙන්න ඕන නෑ.
10. කියපු විදිහටම කපලා…
11. “මම මගේ ලොකු කෝපි කෝප්පයට දැම්මෙ මේ දෙකෙන් මොකක්ද කියලා කියන්න බලන්න.”
12. “කෑලි 500 ක ප්‍රහේලිකාවක් මිල දී ගෙන පැය 3 ක් ගත කරලා ඒක පුරවන්න උත්සාහ කලා. හැබැයි අපිට දීලා තියෙන්නෙ කෑලි 500 ක් නෙමෙයි.”
13. මේක වුණේ කොහොමද කියලා නම් අපි දන්නෙ නෑ. හැබැයි ඔබට සුබ පැතුම්!
14. “මගේ කාඩ් එක තාම ATM එකේ.”
15. “බොරු හෙනා ටැටූ…”
16. වයින්වලට කැමති අය මේ දිහා බලන්න එපා.
17. කාලගුණ අනාවැකි පරීක්ෂා කිරීමට අමතක වූ විට:
18. “1989 හැලොවීන්… පිටිපස්සෙන් ඉන්නෙ මගේ සහෝදරිය. එයාට නම් අද නරක දවසක්”
19. “ගැහැණු ළමයාට ෆොටෝ එක ගන්න දෙන්නෙ නැති පරවියෝ”
බෝනස්: මගේ දවස නරක වුණාම මට මතක් වෙනවා මගේ ගෙදර පූස් පැටවු ගොඩක් ඉන්නවා කියලා.
© Citrous_Oyster / reddit

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!