දවසක් එක් පුද්ගලයෙක් මනෝවෛද්යවරයෙක්ව හම්බෙන්න යනවා
ඩොක්ටර් මට හරි දුකයි
මං තනිවෙලා කියලා දැනෙනවා හැමෝම මගෙන් වෙන්වෙලා කියලා දැනෙනවා 
මං මේ සතියෙම උණ ගැනිලා අසනිප වෙලා රෝහලේ හිටියේ
ඒත් එක යාලුවෙක්වත් මං ගැන හෙව්වෙ නැහැ
මට කවුරුත් නැ වගේ දැනෙනවා.
..මට පාලුවක් දැනෙනවා 












මං මැරැනත් කාටවත් ගානක් නැති වෙයි.
..හිතේ සතුට නැති වෙලා ගිහිං
එක වැඩක් වත් හරියට කර ගන්න බැහැ හැමොටම මාව අමතක වෙලා ගිහිං…..







ඔයා දන්නවද ඔයා තමයි අද ආපු 10 වෙනි රෝගියා ඔකම කිව්ව….



ඔක ඔයාට විතරක් නෙමෙයි මේ ලෝකේ ගොඩාක් මිනිස්සුන්ට හිතිලා තිබුනු දෙයක්
ඒ වගේම තාමත් හිතෙන දෙයක්


මේ ලොකෙ ගොඩාක් මිනිස්සු හිතලා තියෙන්නෙත් ඒ වගේම හිතන්නෙත් තමන් ගැන විතරයි
අනිත් අය ගැන නෙමේ එක හින්දා තේරුම් ගන්න කාටවත් අපි වෙනුවෙන් නාස්ති කරන්න වෙලාවක් නැහැ
මොකද හැමොම ජිවත් වෙන්නෙ ප්රශ්න ගොඩාක් එක්ක ප්රශ්නයක් නැති දුකක් නැති මිනිස්සු හොයන්න අමාරුයි……



එතකොට මේකට විසදුමක් නැද්ද????
ගොඩාක් මිනිස්සුන්ට එ තනිකම දුක කියන්න තවත් එයා වගේම කෙනෙක් හම්බෙනවා
…එයාලා අසන්නෝ ..
…………දුක අහගෙන ඉන්නවා…..
… සනසනවා ….
……..හිනස්සනවා…….
. තනිකම දැනුනු කෙනා ලගින් ඉදන් එයත් එක්කම අඩනවා….
. ඒ අයව තනි කරන්නෙ නැතුව ඉන්නවා …
…ඒ වගේ අයට තමයි කියන්නෙ හොදම යාලුවා කියලා …….
…….ඒ අම්මා ,තාත්තා, සහොදරයා ,සහොදරිය, පෙම්වතා, පෙම්වතිය ,යාලුවෝ ඒ ඕනම කෙනෙක් වෙන්න පුලුවන්
..ඒ අයටත් ප්රශ්න තියෙනවා අඩනවා
දුක් වෙනවා
හැබැයි රහසින් ඒ අයත් අඩනවා
තනිකම දැනෙනවා
ඒත් පසුතැවෙන්නැ මොකද එයාට දැනෙන වේදනාව තවත් කෙනෙක් විදිනවට අකමැති කෙනෙක් නිසා….



















එහෙම කෙනෙක් හම්බුනේ නැත්නම්
????

සම හරක්
මිනිස්සු ජිවිතේ අතහැරියා…… ගොඩාක් අය ජිවිතේ පටන් ගත්තා
ඒ අසන්නෙක් විදියට


හැමොම තමන් ගැන විතරක් හිතුවොත් ලොකේ ලස්සන වෙයිද ඉතිං අසන්නෙක් වුනොත් තනිවෙච්ච ජිවිතයකට එලියක් වෙන්න පුලුවන් වෙයි නේද?
??????


උපුටා ගැනීම: Dilini Prasanthika Peiris