තාත්තා ඇවීත් (හොල්මන් කතා)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇත්ත සිදුවීමක්..
මගේ තාත්තා නැති උනේ 2009:11:15 ඒය අපිට ගොඩාක් ආදරේන් තමයි හිටීයේ.. අපි හිතුවේ තාත්තා අපිව දාල ගියා කියල.. ඒත් කවුරැත් හිතුවේ නැති දේයක් අපේ අම්මට මාස ගානකට පසු සිදු උනා..
අපි දුප්පත් මැටී ගහපු ගේක තමයි හිටීයේ.. අම්මයි,අයියයි,මමයි,මල්ලයි, තමයි හිටීයේ අපි තුන්දේනා නිදි ගන්නේ කාබරේ අම්මා සාලේ තමයි නිදිය ගන්නේ..
ඒක දවසක් රෑ දෝර ඒක පාරටම ඇරිල අම්ම ගැස්සිලා ඇහැරිලා බලනකොට අපේ තාත්තා ඇවීත් සුදු අත් දිග සේට් ඒකයි සරමයි තමයිලු ඇදන් හිටීයේ.. ඒයා ඇවීත් කේලිම්ම ඇවීත් තියේන්නේ අපි තුන්දේනා නිදා ගේන හිටීය කාබරේට ඇවීත් අපේ දිහා බලාගේන ඉදල තියනයා.. අම්මා කියල තියනවා දරැවන්ට කරදර කරන්න ඒපා ඔයා නැති හින්දා ළමයි තුන්දේනා ගොඩාක් දුකින් ඉන්නේ කයලා අඬ අඬ..
තාත්තා අම්ම ගාවට ඇවීත් කියල මං උබලට උදවු කරන්නම් කාටවත් කියන්න ඒපා කියලා තාත්තා ගිහින් තියනවා.. උදේ අපේ අම්ම ඒහා ගේදර බාලම්මත් ඒක්ක ඔය සිද්දිය කියල තියනවා.. මේහේම ආවැයි මේහේම උදවු කරන්නම් කියල කිවුවැයි කියල ඔක්කම බාලම්මට කියලා තියනවා..
ඉලග දවසේ රෑ ඒක පාරටම දෝර ඇරිල ඩඩාස් ගාල අම්ම නැගිටල බලන කොට කවුරැත් පේන්න නැලු.. අම්ම නිදිය ගේන හිටීය මේට්ටේ උඩ නයේක් ඉන්නවලු දඟරේ ගහගේන ඔලුව තාත්තගේලු ඇඟ නයේක්ගේලු.. අම්ම ඒක්ක කතා කරාලු මං උබට කියන්න ඒපා කිවුව දේ ඇයිද අහල කිවුවේ උබ..
අම්ම අඬ අඬ කියල මට හිතේ තියාගේන ඉන්න බැරි නිසා මං කිවුවා කියල තියනවා.. අනේ මට සාමාවේන්න කියල අම්මා කියල.. ඒ නයා අම්ම අඬන නිසා ගිහින් තිටනවා අම්ම අඬ අඬ ඒලියට ඇවීත් බලලා ඒයා හොයා ගන්න බැරි වේලා..
අම්මට තා වෙනකල් ආයි පේනිල නැ.. ඒයා අදටත් අපිත් ඒක්ක ඉන්නවලු මං දැකල තියනවා අනිත් අයට පේන්නේ ඒන්නේ නැ..
තාත්තා නැති උනේ පිලිකාවක් හැදිලා.. අන්තිම කැද උගුරත් බීවුවේ මගේ අතින්.. අන්තිම හුස්මත් ගියේ මගේ උකුල උඩ ඒයාගේ ඔලුව මං අත ගඟා ඉන්න කොට.. ඒයා නැති වේන්න සතියකට කලින් මට කිවුවා ඒයා මැරැන දවසට මේන්න මේතනින් වල කපන්න කියල..
මං තාමත් මගේ සුදු තාත්තට ආදරේයි..
 උපුටා ගැනීම: Krishan madushan..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!