තව­මත් අභි­ර­හ­සක්ව පව­තින අහසට පමනක් පෙනෙනෙ නස්කා රේඛා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ රටේ තිබෙන පැරැණි වෙහෙර විහාර හා විශාල වැව් දෙස බැලූ විට අපේ ආදි මුතුන් මිත්තන්ගේ හැකියාවන් පිළිබඳව බොහෝ දෙනකු විමතියට පත් වෙනවා. අපේ රටේ පමණක් නොව පැරැණි ශිෂ්ටාචාර පැවැති ලෝකයේ ඕනෑම රටක නවීන යන්ත්රෝපකරණවලට පවා අභියෝගයක් වන නිර්මාණ ආදි මිනිසුන් විසින් සිදු කර තිබෙනු දැකිය හැකියි. මේ අතුරින් සමහරක් නිර්මාණ ඉතා වෙහෙසක් දරා සිදු කර තිබෙන්නේ ඇයිදැයි කියා තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
ඊස්ටර් දිවයිනේ අහස දෙස බලා සිටින දැවැන්ත ගල් පිළිම දහස, කොස්ටරීකාහි තිබෙන පාෂාණ ගෝල සියගණන, ජපානයේ දියයට තිබෙනා යොන්ගුනානි ස්මාරකය වැනි අභිරහස් නිර්මාණ අතරින් පේරු හි තිබෙනා ‘නස්කා රේඛා‘ (Nazca lines) ද මිනිසුන් ගේ කුතූහලයට ලක් එවැනි නිර්මාණ ලෙස හැඳින්විය හැකියි.
Nazca & Around travel | Peru, South America - Lonely Planet
Nazca Lines - Wikipedia
Nazca Lines Facts | Peru Explorer | Nazca lines, Nazca, Nazca lines peru
උපුටා ගැනීම: රාම් වණා 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!