තවත් දින 14 ක් රට වසා තබන්න තවත් ප්‍රබලයෙක් රජයට බලකරයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

අද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශකයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ

 

Prime Minister to Make a Special Speech on NYT in Parliament Today - FAST  NEWS

 

උපුටා ගැනීම:  Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!