තූතන්කාමන් රජතුමා ගේ කිනිසි (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ දී හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්යාඥයා විසින් සොයාගන්නා ලදුව තූතන්කාමන් රජතුමා ගේ සොහොන් කුටිය තුල තිබී හමුවූ එතුමාගේ රාජකීය කිනිසි.
එකක් රනින් නිමවී ඇති අතර ( ඡායාරූපයේ දකුණු පස කෙටි කිනිස්ස) වඩාත්ම විශ්මය ජනක කාරනාව නම් මෙහි ඇති අතිශය තියුණු මුවහතක් ඇති අනෙක් කිනිස්ස නිමවී ඇති ලෝහය පෘථිවියෙන් මෙතෙක් හමු නොවූ ලෝහ වර්ගයකින් නිමවා තිබීමයි..!
Tutankhamun's knife was 'made from meteorite iron' - BBC News
Tutankhamun's knife was 'made from meteorite iron' - BBC News
King Tut's Dagger Is 'Out of This World' | Live Science
King Tut's Dagger Has An “Extraterrestrial Origin. " | Ancient Amnesia
උපුටා ගැනීම:  Madura Asintha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!