රුධිරය පවා මිදෙන අධික ශීත සමයක රුසියාවේ මොස්කව් නගරයේ සිට ස්ටාලින්ග්රාඩ් දක්වා දිව යන රාත්රී දුම්රිය ක්, එක්තරා මැදිරියක ගමන් ගත්තේ මහලු පුද්ගලයෙක් සහ තරුණයෙක් පමණයි,,
මහල්ලා නම් විටින් විට වොඩ්කා බෝතලයකින් උගුර උගුර පානය කලා,
නොසැලකිලිමත් තරුණ පුද්ගලයට වොඩ්කා තියා සිගරැට් පැකට් එකක් වත් ගන්න බැරි උනා දුම්රියට ගොඩවෙන්න කලින්,, සීතල ඉවසන්නම බැරි තත්ත්වයක් ,, මහල්ලා බෝතලය ආසනය මත තබා වැසිකිළියට ගිය සැණින් තරුණයා වොඩ්කා ස්වල්පයක් උගුරට හලාගත්තා,
මහල්ලා නැවත පැමිණ ආසනය මත හරිබරි ගැහුනා,,
“මහත්මයා ඔයාගෙ වොඩ්කා බෝතලේ මොනව හරි ප්රශ්නයක් තියෙනවා කියලයි මට හිතන්නේ” තරුණයා ඇහුවා.
“හය්යෝ කොලුවෝඕඕඕ,,,,
මම ක්ෂය රෝගියෙක් ඔය බෝතලේට මම කෙල ගහන්නේ ,,,,,”
( කෑම කාල එහෙම ඉන්න වෙලාවක මේ කතාව කියෙව්වට කරන්න දෙයක් නෑ ,, මොකද මටත් උනේ ඕකමයි,, පරණ “මනහර ” සඟරාවක මතක හිටපු කතාවකි )
උපුටා ගැනීම: Sugath Abeysekara