මිස් දන්නවද මෙයාව ….පොලිස් සැරයන් වරයා ඇසුවේ ලෝචානාගෙනි
මම නෙවෙ සපෙක්ටර් මන්දිරා දේවනාරායන ව නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ….
ලෝචානා සිතින් කිව්වත් මුවින් එවදන් කීවේ නැත..
ඔව් සර් මම මෙයාව දන්නවා මම හිතන්නෙ…
මිස් අපිට මෙයාව පොලිසිය ට ගෙනියන්න උදව් කරන්න…මේ ගෑනී පාරෙ යන හැමෝටම කරදර කරනවා අපි මෙයාව ව හොස්පිට්ල් යවන්න ඕනි ඇම්බියුලන්ස් එකක් ඒවි මෙතනට…
ඕක් ස්පෙක්ටර් …
මන්දී….මාව අදුරනවද මම ලෝචි….ඔයාගෙ හොදම යාලුවා…මතකද මාව…
අනේ ටීචර් මෙයාලා මගෙ දරුවා ගෙනියයි …අනේ දෙන්න බෑ ටීචර්..මන්දිරා කීවේ ඔලුව කසමින් අඩමින් ය…
හරි මන්දි මේ දරුවට හොදටම අසණීපයි අපි මෙයාට බෙහෙත් කරන්න ඕන…අපි යමුද ඩොක්ටර් හමුවෙන්න..
අසනීපයි බබ්බුට අසනීපද…එයාට බෙහෙත් ඕනද…අවි එනකම් ඉමු…එයා ආවම අපි යමු..අවිට නොකිය යන්න බෑ….
මන්දි අවී එන්නම් කිව්ව ඩොක්ටර් ගාවට…මම ඔයත් එක්කම එනවා…යමුද..නැත්නම් බබාට අමාරුවෙයි…
එහෙමද….ම්ම් යමු …ඒනම්…
වේගයෙන් ආ ඇම්බියුලන්ස් එකට මන්දිරාව නගවා ගනු ලැබිය.පොලිස් කාන්තාවරියන් දෙදෙනෙකුද සමග මුල්ලේරියාව මහ රෝහලට ඇයව රැගෙන ගියේය..













ශෙනාල්…පුතා…අනේ හොද දරුවා වගේ අයියටමේ කෑම එක දීල එන්න…අයියා අදත් හොස්පිට්ල් ගිහින් තියෙන්නෙ කෑම එක දාලා…
අයියෝ අම්මා..අයිය පිස්සොත් එක්ක ඉදල අයියටත් පිස්සුද මන්දා…මටනම් බෑ එහෙ යන්න සමහර ගෑනු මාව බදාගන්න එනවා …අපෝ පිස්සන්කොටුව වගෙ එහේ
දරුවෝ…එහෙම කියන්න එපා…එහෙ ඉන්නෙත් අපි වගේම දරුවෝ…ඔයා ගියා කියලා ඔයාව එයාලා අල්ලන් බැදගන් නෑ මෙන්න මේක දීල එන්න අයියගෙ අතටම…නැත්නම් අයියට කෑම එක හම්බෙන් නෑ….ඔයා මගේ හොද චූටි පුතානෙ මම ඔයාට පොකට් මනිත් වැඩි කරලා දෙනනම්කෝ…
ඕකෙ අම්මා ඔන්න ඔහොමනෙ එන්න ඕනි…ශේන් මිදුලට බැස කාර් එක වෙත හැරුනේය…එහෙත් ඔහුගෙ ටී ශර්ට් එක එක පාරටම කොහෙ හරි රැදුනු බව දැනුනි…
ඒ ඔහුගෙ සුදු පැහැ හොනට් බයික් එකේ හෑන්ස් බ්රේක් එකය..එහි ඔහුගේ ශර්ට් එක රැදී ඇත..
අනේ හොනට්..ඔයා කියන්න අද ඔයාගෙ ඇගේ නැගල යන්න කියලදා…ඕකෙ යමු…රාජා මාමා මේ බයික් එකෙ කී එක ගේන්නකො..
අඩවලේ පොඩි මහත්තයට ඇයි හිතුනේ මේ දඩුමොනරමේ යන්න…
බයික් එක තමා කිව්වෙ එයාගෙ ඇගෙ නැගල යන්න කියලා..
ඒම වෙන්නි කෝමද පොඩි බේබි…බයික් කෝමද අප්පා කතාකරන්නෙ…බේබි තමා බොරු කීනවා..
ඔන්ම ඔය යතුර දෙන්න රාජා මාමා මම යනව…ගෑනු ළමයා බලන් ඉන්නව මගේ….
අනේ යන්න බේබි..යන්නබේබිට ඇම දේම වීලු….
රාජා මාමා ගෙනත් දුන්නු හොනට් එකෙ නැ ශෙනාල් පැමිණියේ රෝහල වෙතය…
අකිල මහත්තයා වෝඩ් එකෙ ඇත්තේ කෑම එක දෙන්න මම දෙන්නම්…මේ වෙලෙට වෝඩ් එකය යන්න බැරි වෙයි..
කම්ක් නෑ එස් ඕ අන්කල්…මමම ගිහින් දෙන්නම් අපෙ අම්මගෙ ලොකු පුතා බත් කන්න ඕන අම්මගෙ බත් එකෙන්මනේ මම යන්නම්…
ශෙවෝන් රථ ගාල තුල හොනට් බයික් එක නවත්වන්න සැරසි හෙල්මට් එක ගලවා සයිඩ් කන්නාඩියෙන් ඔහුගෙ හිස් කේ සැකසුවාය…
මගෙ අවී ඔයාත් ආවද මහත්තයෝ බබාට බෙහෙත් ගන්න…කොහෙදෝ සිට පැමිනි තමාව බදාගත් උමතු ගැහැනියගෙ හැසිරීම ශෙනාල්ට පොල්ලෙන් ගැසුවා මෙනි එහෙත් ලන් ලන්ව පෙනුන ඇගේ දිගැටි දෑස….ශෙනාල්ව මොහොතකට හිරිවට්ටා දැමුවාය…
අනේ සොරි …මේ පිස්සු ගෑනියෙක් …මෙයාට ඔය ජාතියෙ බයික් පේන්න බෑ ඇගේමයි එල්ලෙන්නෙ..පොලිස් කාන්තාව මන්දිව් ඇදගෙන ගියේය..
අනේ මගෙ අවී….මාව දාල යන්න එපා අවී …ඔයාට ගොඩක් ආදරෙ මම ..මේ අපිට දරුවෙක් ඉන්න්නවා…මේ …එයාට සනීප නෑලු අවී අපි බෙහෙත් ගන්ම ආවෙ අනේ මාව ගෙනියන්ම දෙන්න එපා අවී මම ඔයාගෙ මන්දි නේද ….අවී…
ශෙනාල්ගෙ ඇගෙ එල්ලෙමින් අඩාවැටෙන මන්දිව ඔහුගෙන් ගලවා ගැනීමට මහත් අසීරුවක් දරන්න සිදුවිය..
මන්දී ඔයා අඩන්න එපා මේ දරුවත් අඩවනව…ලෝචනා වහා තට්ට බෝනික්කාව මන්දි අත තැබුවේය..
ඉන් යම් තාක් දුරට මන්දිරා…පාලනයවිය …වහා ඔව්න් මන්දිරාව වාට්ටු වට රැගෙන ගියේය…
ශෙනාල්ට කිසිත් හිතාගත නොහැක …ඒ කදුලු පිරි දෙනත මහත් ලොකු දුකක් සගවා ඉන්න බව දැනුනි…පව් වැඩි වයසක කෙල්ලෙක් නෙවෙ වගේ…බූට් එකක් කාලද කොහෙද ..හිතන් ඇති මම එයාගෙ බෝයි කියලා…
ශෙනාල අකිල හමුවී කෑම පාර්සලය දී නැවත එන විට රෝහල් කොරිඩෝවේ හුන් ලෝචනා දුටුවාය.
ඔයා නෙද අර ලෙඩා එක්ක ආවෙ අර මගෙ ඇගෙ එල්ලුනෙ…
ඔව් මිස්ටර්…අනේ සොරි…
ඒ ඔයාගෙ යාලුවෙක්ද…නැත්නම් කසින් කෙනෙක්ද..මගෙ නම ශෙනාල් හැමෝම.කියන්නෙ ශේන් කියලා
මම ලෝචනා…මන්දි නම් කියන්නෙ ලෝචි කියලා..මන්දිරා කියන්නෙ ඔයාගෙ ඇගෙ එක්ලුනු කෙනා…
ආහ් එහෙමද මම එහෙනම් යන්නම්…
හරි බායි…















ඔයා මේ පේශන්ට් ගෙ කව්ද …ඩොක්ටර් අකිල ඇහුවේ ලෝචනාගෙනි..
මම එයාගෙ හොදම යාළුවෙක් ඩොක්ටර්…
එතකොට ඔයා හිතන්නෙ මන්දිරාට මෙහෙම වෙන්න ඇත්තෙ ඇයි කියලද….
මම දන් නෑ ඩොක්ටර්…මන්දිරා ගොඩක් සතුටින් හිටියේ එයාගෙ එකම ආදරේ උනු අවිශ්ක එක්ක…එයාලා තරම් ආදරෙන් සතුටින් උන්නු දෙන්නෙක් මම දැකල නෑ…ඒත් දැනට අව්රුද්දක් තිස්සෙ මම මන්දිව දැක්කෙ නෑ එයාල නුවර ගියා කියලා තමා අවිශ්ක ගෙ අම්ම මට කිව්වෙ…ඒත් ඒ ආන්ටි ත් දැන් නෑ…ඊට පස්සෙ මගදි අහම්බෙන් තමා මම මන්දිව දැක්කෙ..ලෝචනා කීවේ කදුළු සලමිනි…
රෝහාල් සාත්තු සේවිකාවන් ඇයව නහවා පිරිසිදු කරන ලදී..කොන්ඩය අවුල ලිහා ගන්න බැරිව සහ උකිනන්ගේ ආක්රමණය නිසා ඇයගෙ හිස කේ කොටවන්නටම කපා තිබුනි..මෙතෙක් ඇද සිටි බාච්චු ගව්මට පිම්බී පෙනුනද ඇට කටුවල වතුර පිරවීමට තරම් ඇය කෙසගය…ඇස් ගිලා බැසය…
දෙවියනේ මන්දි…ඔයා කොච්ව්ර ලස්සන කෙනෙක්ද රටක් මවිත කර නිරූපන ශිල්පිනියක් උනු ඔයා…අද මෙ ඉන්ම විදිහ හිතාගන්න බෑ ඔයා …කාටවත් ඔයා අදුරන්න බැරිවෙයි….දෙවියනේ…ඇයි ඔයාට ඔහොම උනේ…මම මෙ ගැන හොයන්න ඕන….
අවිශ්ක දිලාන් නේද නම ෆේස්බුක් සර්ච් කරොත් කනාවට හරි හෝඩුවාවක් හම්බෙයි අවිශ්ක දිලාන් කියලා ලෝචි සර්ච් කරාට..වැඩක් උනෙ නැත එහෙත් අහම්මෙන් ඇය කින්ග් අවි කියා ප්රොෆයිල් එකක් දැක්කාය…
දෙවියනෙ අවි නේද..මේ …මේ අර ඇක්ට්රස් සුදීරා…එක්ක නේද ඕ මයි ගෝඩ් කොහොමද විශ්වාස කරන්නෙ අවිශ්ක මන්දිගෙන් එහා ගෑනියෙක් ලන් කරගනී කියලා…ඒ ආදරෙ හිතාගන්න බෑ නේ…මේ හැම දේම හොයාගන්නම් වෙනවා….ඊට කලින් මන්දිගෙ ගෙදර අයට දන්වන්න වෙයි..ඒත් දෙයියනෙ තනි මම කොහොමද මේ හැම දේමකරන්නෙ…එක්කෝ මම නිකන් ඉන්නවා…ඕවා හෙව්වා කියලා වැඩක් නෑ …දැන් මන්දි හොස්පිට්ල් එකේනේ…මම යන්වා
ඩොක්ටර් අකිල මන්දිරා ලගට කිට්ටු කරන්න විය….
කොහොමද මන්දිරා ඔයාට…
තාමා බබ්නු හම්බුන් නෑ බඩෙ ඉන්නේ..මේ
අද මන්දිරා අළුත් සෙල්ලමක් පටන්ගෙනය එනම්තට්ට බෝනික්කාව බඩ ඇතුලටදාගෙන බබෙක් හම්බෙන මෙන් ඉදිමය…
















දවස් දෙක තුනක් ගියේ කිසිවක් සිදු නොවුන ලෙසය…
එහෙත් එකහදවතක එක දෙයක් සිදුවෙමින් පවති ඒ ශෙනාල් ගෙහදවතේය..සෑම රාත්රියෙදිම ඒ උමතු ගැහැනියගෙ විලාපය…ඒ වේදනාබර ඇස් දෙක ශේන්ගෙහදවතට අව්ලුවා දැමීය…ඇයි ඒ කෙල්ලට එහෙම උනේ….
උදේ ශේන් …නැගිට තේ එකක් බිබී බැල්කනියෙඉන්න විට තම සොහොයුරා මිදුලේවූ සිමෙන්ති බන්කුවෙ පත්තරය බලන වා දුටුවාය…
ආ සහෝ අද ගෙදර වගේ.. මොකෝ නිවාඩු දැම්මද…ඔය පත්තරෙ මොනවද බලන්නෙ…
ශේන් උඩ ඉදන්ම කෑ ගසා ඇසුවේය්…
අකිල ශේන් ට වඩා නිව්නු ගති ගුන ඇති අයෙක්ම විය ඔහු…ඔහු තම සොහොයුරාට පහලට අඩ ගැසුවාය..
මේ මල්ලි…මට ඔයාගෙන් දැනගන්න ඕනි දෙයක්…එදා ඔයා මට බත් එක දෙනකොට ආවෙ අර ගර්ල්…ඔයාව බදාගෙන ඇඩුවෙ මගෙ අවී කියලා..
ආ ඔව් අයියා මතකයි…
ඔයා නිතරම පාරෙ රස්තියාවාදුවෙ යනවනෙ එතකොට ඒ ළමයව එක්ක ආපු අර සාරි ඇදපු ගර්ල්
ආ ලෝචනා
ඔය මතක තියෙන්නෙ යස අගේට නම..එ ළමයාව දැක්කොත් කියන්න මාව පුලුවනම් හම්බෙන්න කියලා…මොකද එයාගෙන් තමා මන්දිරා ගැන දැනගන්න වෙන්නෙ මන්දිරා ට ට්රීට් කරන්න…එයා ගැන දැනගන්ම වෙනවා…
එහෙමද අයියා මම ට්රයි එකක් දෙන්කො…ඒ ළමයට ගුණයක් නැද්ද අයියා…
නෑ මල්ලි එයා එහෙම කරදර කරන ගෑනු කෙනෙක් නෙවෙ එයාගෙ අර බෝනික්කව නාවනව කවනවා පොවනවා…ඊට පස්සෙ වෝඩ් එක වටෙ යනවා අවී ව හොයන්..ඊට පස්සෙ බෝනික්කට කියනවා තාත්ති වැඩට ගිහිම් කියලා.හිටපුගමන් බෝනික්කා ගව්ම අස්සෙ දාගෙනප්රෙග්නට් වගෙ යනවා…අනේ මන්දා …ඒත් අනිත් අය එයාගෙ බෝනික්කව උදුරන්න යනකොට ඒ ළමය හරිදරුණු වෙනව…එතකොට මන්දිරා හරි දරුණුයි..
ඒත් අයියෙ මම ඒ ගෑනු කෙනාව දැකල තියනවා…අනෙ මන්දා මතක් වෙන් නෑ……
පව් මල්ලි අකාලෙ නාස්තිවෙන තරුණ ජීවිත අපි කොහොම හරි හොද කරත් ඔය වගේ කාත් කව්රුත් නැති කෙනෙක් ආයෙ ජීවීතෙ වරද්ද ගන්නවාමල්ලි….
ශෙනා ගජනායකලගෙ වත්තෙ මැදින් නැවතුනු නවතම මෝරට් රියෙන් ආවෙ නේහා වීජේවර්දනයයි…
ආ නේහා ගුඩ් මෝර්නින්ග් …අකිල කිව්වෙ හුනස්නෙන් නැගිටමින්
ගුඩ් මෝර්නිම් අකිලයියා…ඔයා අද ගෙදරද ..
ඔව් නේහා මම ගෙදර….අද කොහෙ යන ගමන්ද මේ..
මම ආවෙ මේ මෝඩයා එක්ක ගමනක් යන්න..නේහා කිව්වෙ ශේන් ගෙ හිස කේ අවුල් කරමිනි…
මේ අද නම් මට යන්න බෑ කොහෙවත් මල කරදරේ…
අනේ ශේන් මොඩ්ලිම් පැජන්ටා එකක් තියනවා අද යමුකො බලන්න…ඔයා දන්නවද දැන් එම් බාබිඩෝල් නෑනේ …ඒ නිසා කව්රු වින් කරයිද දන් නෑ යමුකො අනේ..
ඔයාට විකාරද නේහ…මොකීද ඔය එම් බාබිඩෝල්..
ම්ම්ම්ම් මම ත් එයාගෙ නම දන් නෑ එම් එස් දේවනාරායන කියලා තමා නම දන්නෙ ඒත් ඉන්ඩ්ර්ස්ටි එකේ එයා ප්රසිද්ධ එම් බාබි ඩෝල් කියලා එයා බාබිඩෝල් කෙමෙක් වගෙම ලස්සනය් අය්යා..ඒත් දැන් එයා මිසින්ග් අප්පා…
ඇති ඇති ඔය විකාරෙ මටනම් බෑ ඔය මගුල් වල යන්න…
ආහ් නේහා දුව…උදේම ආවද කොහොමද ඉතින්…
අනේ ආන්ට් මේ මෝඩයා මාත් එක්ක එන්නෙ නෑ…මොඩ්ලින් ශොව් එක බලන්න.
අනේ අම්ම මට ඔය විකාර වලට යන්න බෑ…
චූටිපුතා…නේහා ඇවිත් ඉන්නෙ ඔයා එක යන්න…මෙයා ඔයාගෙ අනාගත වයිෆ් නේද…යන්න ගිහිම් එන්න …මටත් සැලොන් එකට යන්න ඕනි …දුව හෙයා කලර් එක චේන්ජ් කරන්න කාලෙ හරි එන්නකො සැලොන් එක පැත්තේ…ම්ම්ම්ම් මගෙ අනාගත ලේලි ලස්සනට ඉන්ම එපැයි…
ඕකේ ආන්ටි…
ශෙනාල් කේන්තියෙන් මෙන් එතනින් ඉවත්ව පියගැට පෙල තරණය කර කාමරය ආවෙ කේන්තියෙනි…
ඔහුගෙ පියා කාර් බිස්නස් කරන ව්යාපාරකිකයෙකි…මව දිවයිනෙ ප්රසිද්ධ ම රූපලාවණ්යය ශිල්පිනියකි ඇය සතුව සැලොන් පහ හයක්ම ඇත…ඔහු පියාගෙ බිස්නස් කටයුතු වලට සහය වෙමින් නිදහසෙ කාලය ගතකල නමුත්…ව්යාපාරික ගුනතිලක අන්කල්ගෙ දුව නේහාව තමාට යෝජනා කලෙත් තීන්දු කරෙත් දෙමාපියන්ට උවමනාවට පමනි…ඔහු කවදාවත් අම්මට අකීකරු පුතෙකු නොවීය…කවදත් පව්ලට බොහො සේ ආදරය කලේය…නේහාගෙ ඇතම් ගතිගුන කවදා හෝ වෙනස් කරගත හැකියයි අවසන ශෙනාල් සිතුවත් දිනෙන් දිම ඈ අකීකරුය…මුරන්ඩුය…සිතුවිලි අතරෙම වොශ් එකක් දා ඇද පැලදගත් ඔහු පහලට බැස්සෙ වෙන කරන්න දෙයක් නැති බව දැනුනි හෙයිනි….
නේහා සමග ශොව් එක පැවත්වෙන ශාලාවට පැමිනියත් ශෙනාල් හිටියෙ ඕනවට එපාවටය…නේහානම් තම කඩවසම් ආදරවන්තයාගෙ අතිම් එල්ලි ගියේ ආඩම්බරයෙනි..
බාගෙට ඇදගත් කෙල්ලො එහෙට මෙහෙට යනවා ශෙනාල් බලා උන්නෙ පිලිකුලෙනි…කෙසෙ හෝ හෝරා දෙකක් පමන ගෙවා දැම්මෙ ශෙනාල්ගෙ දුරකතනයෙ ගේම් එකකටපින්සිදු වන්නය…
මේ මගුල ඉවර වෙන් නැද්ද මන්දා…
අද මේ ක්වීන් නිරුපන තරගාවලියේ මිස් ක්වීන් කිරුල අද දිනාගන්නෙ ….අශිකා නෙරන්ජලී…මීට පෙර අවුරුදු තුනක්ම මේ කිරුල දිනාගත්තේ “එම් බාබි ඩෝල්” ලෙස ඔයාල කව්රුත් දන්න “මිස් දේවනාරායන” යි…ඉන් පසුව ඇය මිසිස් ක්වීන් කිරුල” එම් දිසානායක “ලෙස දිනාගනු ලැබුවා…නිරූපන ක්ශේත්රය අගරැජිනියවූ ඇය සැබැවින්ම අභිරහසක් ලෙසින් සැගව ගොස් වසරකට කිට්ටුයි…..
මේ ඇගේ මතකාවර්ජනයි… තිරයේ දිස්වුනු රූප රාමුවලට ශෙනාල් ගෙදෑස් යොමු උනේ නැත…
මේ මම උදේ කිවේ මෙයා ගැන තමයි…මේ ඉන්නෙ එම් බාබි …..වාව් මෙයා හරිම අන්කොමන් නේද ….ඔයා දන්නවද ශේන් මෙයා කවදාවත් බිකිනි ශූට් කලේ නෑ මෙයා ෆිගර් එක ඕපන් දාලාම නෙවෙ මොඩ්ලින් කරේ මෙයාගෙ අයි වලින් ඒ ඇස් හරිම ඇට්රෑක්ටිව් …ලේසියෙන් ශූට් වලට ආවෙ ත් නෑ…එයා පියෝ ලවර් කෙනෙක් ….එයා මැරි කලේ එ වි කියලා කෙනෙක්…චුට්ටක් බලන්නකො අනේ.
නේහාගෙ ඇවිටිලි හඩින් බේරිමට බැරි තැන අකමැත්තෙන් ගේම් එකෙන් දෑස් ගත් ඔහු තිරය දෙස බැලුවේය…
ඒවන විට තිරයේ දක්නට තිබුනෙ දෙනෙතක සේයා රුවකි..දෙනෙතක් පමනි…ඒ දෙනෙත දුටු ගමන් කරන්ට් වැදුනා මෙන් ශෙනාල්ට දැනුනි දෙයියනේ….මම මේ ඇස් දෙක දැකල තියනවා කොහෙ හරි….
ලෝචි මට ඉක්මනට ඔය මොඩ්ල් ගෙ ඉන්ස්ට්රා එකට යන්න ඕනි ඉක්මනට….
ආ මෙයාට මොකද හදිස්සි වැඩක් නෑ හලෝ මෙයා දැන් නෑ …සෝශල් මීඩියා… ඉන්නකො මෙයාගෙ ෆොටෝ වගයක් ඇති.ඒත් මම ඔයාට ඒව පෙනනන් නෑ..මොකද ඔයා මගෙ ලස්සන දැක්කම ඇති…ඔයා මගෙනෙ ශෙනාල්..
එහෙනම් මොන මගුලකට මාව මෙතනට එක්ක ආවෙ තමුසෙ එනවනම් එනව නැත්නම් නිකා ඉන්නව ..මම යනවා…












ශෙනාල් සියළු වැඩ අවසන්ව …තම ඇද මත ඉද ලැප් ටොප් එක ඕන් කර ඉන්ස්ට්රා ලොග් වී එම් බාබිඩෝල් ලෙස සර්ච් කලාය..තිරයේ දිස් වූ ඒ දෑස සහිත යුවතිය ගෙ නොයෙක් photo ඔහු zoomkara බැලුවේය…
ඒත් මන්දිරා ගෙ ඇස් මයි මේ…මට මතක විදියට එයාට උපන් ලපයක් තිබ්බා…ඒත් මේ මොඩ්ල්ගෙ එහෙම එකක් නෑ නේ…ඒත් මේ ඇස් මේ මූනුවර. මන්දිරා වගේමයි..
එම් බාබිඩෝ කියන්නෙ එම් කියන්නෙ මන්දි වෙන්න බැරිද….එතකොට එයාගෙ හස්බන් එවී කියලා එදා අනව්සර් කිව්වා…ඒවී…..ඒ කියන්නෙ අවී …මට හිතෙන්නම් මේ මොඩ්ලුයි මන්දිරායි එකෙනෙක්…
ඒත් ඇයි මම හොයන්නෙ මේ ගැන..මට වැඩක් නෑ…එයා කව්රු උනත්..ඒත් නේහා කිව්ව ඇත්ත…ඒ ඇස්නම් මත් කරන ඇස් දෙකක් පිස්සුවට්ටලයි නවත්තන්නෙ… මන්දිරා….පිස්සු කෙල්ල….ඔයාට පිස්සු බව නම් ඇත්ත ඒත් මට ඇයි පිස්සු හැදෙව්වෙ….
ශෙනාල්ගෙ මුවගට ලස්සන මදහසක පැමින තිබුනි…
ආ මල්ලි නියම මනෝපාර…කෙල්ලත් එක්ක මොනහරියෙද හිටියෙ නේහා ගැනනම් නෙවෙ ඔයා මනොපාර…
මමවත් දන් නෑ අයියා මම කොයි හරියෙද කියලා …ඒත් හිතට අමුතුයි…අයියට බැරිද අයියගෙ වෝඩ් එකෙන් මට ඇදක් බුක් කරන්න…
අනෙ පල කොල්ලො යන්න…















ඩොට්ටර් මට යන්න ඕනි….
කොහෙද යන්නෙ …තාම බබාට හොද නෑ නෙ මන්දිරා …
අවි පව් මට බබ්බු එපා…අවී ඕන…
මම ඔයාට අවි ව හොයල දෙන්නම්ද…
අවි නැති වෙලා නෑ එයා ඉන්නො …බලන් ඇති මන් එනකන්…ඒත් අම්මා නපුරි නපුරි මූසලි මරනවා ඕකිව….
හරි මන්දි…අපි හෙට යමු ගෙදර ඔයාගෙ බබ්බු පව්නේ…හොදකරගෙන යමු…
හා හෙට යමු හෙට යමු හෙට යමු හෙට යමු…එකම දේ කියමින් තමාගෙ ඇද මතට ඇවද යම් මන්දිරා ගෙ හෙට දවස කොහොමද කිය අකිල කල්පනා කලේය…














අවී…දැන් ඇති කොල්ලෝ ඔය…
දුල් ..තව චුට්ටක් ඉන්න්කො බබි…ඔයා මාරයි බබී….මාර හොට්…
අනේ අවි මට ටයඩ්…ඉනෆ් නව්….
ඕකෙ බබී…ආයෙ ටිකකින් හරිද…අවි දුල්කිගෙ සිරුරෙන් ඈත් උනේ අකමැත්තෙනි..
අපි කවදද අවි මැරි කරන්නෙ….
මැරි කරන්න කලින් අරකිගෙන් මම ඩිවෝස් වෙන්න එපැයි ..
ඇත්තටම ඒ හෝන්තුව කොහෙද …
අනෙ මන්දා දුල්…එදා වැස්සෙ ගෙදරින් දුවන් ගියාමයි අදටත් නෑ…
අපරාදෙ ඔයාට ඇන්ට්රියක් දාන්න තිබ්බෙ ආන්ටි ශෙරින්ව මරන්න හැදුවා කියලා.
.
තව පොඩ්ඩෙන් ඒකි අම්මව මරන්නත් තිබ්බා…දුල්….කොහෙවත් යන එකියක් ගැන ඇදල ගන්න එපා…මගෙ ජීවීතෙ කාපු මූසල ගෑනි..
ඒත් අවි… මන්දි මාර ලස්සනයි නේද එයා ගොඩක් ෆෙයාර් නැති උනාට ස්කින් කලර් එක මාරයි…ෆිගර් එක ගැනනම්.ඔයා දනවා ඇති
යෙස් ඔෆ්කෝස් අගලක් අගලක් ගානෙ දන්නව මතක් වෙනකොටත් මත් වෙනවා…ඒත් ඉතින් වැඩක් නෑ ඒකි වද ගෑනී
…
මොකක් වද ගෑනී…..ශෙරිම් ආන්ටි ද ඒ නම දැම්මෙ වද ගෑනී….හී හී හෝ සෝ නයිස් නේම්
වද ගෑනි……