..වැදීම.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මෙක මංගල ගැන නෙවෙයි ! මංගල කියපු දෙයක් ගැන කතාවක් .
අද මම මෙතනට අාවම ඉහල පන්තියක දියනියක් මට වැන්දා මම අැහැව්වා.
වදින්නෙ අැයි කියලා ඒ දියනියට කියන්න දෙයක් නැති වුනා..
දරුවො හැම දෙනාටම මම කියනවා දෙශපාලකයින්ට වදින්න අවශ්ය නෑ ..
..ඔයගොල්ලො දෙමාපියන්ට වදින්න වෙන කාටවත් වදින්න අවශ්ය නෑ..
මොකද වදින ඔයගොල්ලො දන්නෑ මෙ වැදුම් ලබන අපි වැදුම් පිදුම් ලබන්න සුදුසුද නැතිද කියලා? ඒ මංගල සමරවීරගේ අදහසයි..
අැත්තෙන්ම බදුගෙවන ජනතාවගෙන් වැදුම් පිදුම් ලබන්න යොමු වෙන ඒක ඒ වෘර්තිය කුමක් වුනත් ඉතාම ලැජ්ජා විය යුතු වැඩක්..
මම බොහෝ පාසල් වල දකිනවා උදෙ පන්තියට යනකොට පන්තියෙ ඉන්න ගුරු වෘතිකයාට වැදලා සිසුන් යන්න ඔනි.
.පාසල අවසන් වෙන කොටත් ඒ ඉන්න ගුරුවෘතිකයාගෙ කකුල්දෙක ලග වැදලා ඒන්න ඔනි.
නොවැනැන්දොත් අැයි උබලා ගුරු ගෞරවය දන් නැද්ද ? උබලා අලි පූපෙන් අාව අයද ? උබට අාතරයිටීස් ද? දනගහලා වදින්න බැරි කියලා ප්රරශ්න කරන පනිෂ් කරන පාසලුත් තියනවා.
.ගුරුවරයාට වැදීමෙ සප්රරදායන් විදියට පාසල් වල පුරුදු පුහුනු කරනවා.. ඒකට ඒයාලා ගරු කරනවා කියන නම අාරොප කරනවා..
නමුත් බලහත්කාරයෙන් අාගමික වතාවත්වලට පෙලබවීම ..තව අයකුට වැදීමට බල කිරීම නොවැදීම ගැන ප්රරශ්න කිරීමෙ අයිතියක් පාසල් බලදාරියන්ට නෑ…
.වැඩිහිටි අය පිරිසිදු දරුවෝ ලවා වන්දවා ගන්න ලැජ්ජා විය යුතුයි..
සංස්කෘතිය සම්ප්රරදායන් කියන්නේ ඒක විදියට ම තියෙන දේවල් නෙවෙයි ගලා යන ගංගාවක් වගේ..ගලන්න ඔනි..හැබැයි අපගමනයට නෙවෙයි ප්රරගමනයට..
කකුල් දෙකක් ලග වැද වැටී නීච වහල් හැගීම් උපදවන යටත් පහත් බවක් බියක් ජනිත වන මෙවැනි පිලිවෙත් ඉවතලන්න ඔනි..
.වැඩිහිටියන්ට වඩා අත්ම ගෞරවය දරුවන්ට දෙන්න ඔනි .නීතිය ..ප්රරජාතන්තවාදය නිදහස පුලුල්වෙන්න ඔනි..පටු ගොත්රක දෙවල් ඉවතලන්න ඔනි..
අපිට බදුගෙවන ජනයාගෙ පඩි ගන්න ගුරුවාතිකයාගෙ කකුල් දෙක ලග දනින් වැටිලා දරුවො ලවා වන්දන ඒකත්- වැද ගන්න ඒකත්– තේරුම් අරං දරුවන්ට තේරුමකරලා දීලා ඒ පසුගාමි දෙ වලින් අයින් වෙන්න දැං කාලෙ හරි…
හැබැයි මංගල කියපු දේ මීට දශක කීපයකට ඉහතදී මාටීන් වික්රරමසිංහත් දැකලා…
(පොදු ජනයාගෙන් වැදුම් පිදුම් ලැබීමට ඇබ්බැහි වුණු සමහරු කුල සිරිත් නැගීම්ට යැයි කියමින් පාසල් දරුවන් ලවා ගුරුවරුන්ට, වන්දවා ගැනීම හොඳ සිරිතක් වුවද ඒ සිරිත නැමැති පැළෑටිය සිටුවා වැවීමට උචිත පසක් පොහොරක් හෝ සුදුසු වාතාවරණයක් මෙකල නැත. මාර්ටීන් වික්රමසිංහ සිංහල ලකුණ පිටුව138)
.ස්තූතියි! මංගල. ඔබට සහනය….
උපුටා ගැනීම: Lenin Nibusha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!