#ඇලෙක්සන්ඩර් හෙන්රි රයින්ඩ්
ස්කොට් ජාතික කෞතුක භාණ්ඩ එකතු
කරන්නෙකි.1858 දී ඊජිප්තුවේ ලක්ෂෝර්
වලදී ඉපැරැණි පැපිරස් පත්රකාවක්
මිලයට ගත්තේ නිධන් හොරු පිරිසකගෙනි.
බිුතාන්ය කෞතුකාගාරයේ පුදර්ශනයට
තබා ඇති එය අහ්මෝස් හෙවත් රින්ඩ්
අල්_රෙයියා පැපිරස් පත්රකාව ලෙස
හැඳින්වේ .
මීට වසර 4300කට පමණ පෙර ලියනලද
එය වීජ ගණිතය හා තිිුකෝණමිතිය ගැන
ලියවුණ ආදිතම අත් පිටපතයි.
මිසරයේ පාරාවෝ රජවරුන් ප්රථම හා
දෙවෙනි මට්ටම් වල සමීකරණ ගැනත්
ජ්යාමිතික හා සංඛ්යා අනුක්රම ගැන දැනසිටි බවද
පෙනේ.
පයිතගරස් ප්රමේයේ මූලාශ්රය වන්නේද
මෙම සමීකරණයි.
මෙහිදි අඥාත සංඛ්යාව comah ලෙස
සඳහන් කර ඇත.
උපුටා ගැනීම :Shantaa Wakista