විශ්මලන්තය තියෙන්නේත් මේ මහපොළවේමයි. අපි ජීවත් වෙන මේ ලෝකය සහ එයින් එපිට ඇති තාරකා පිරි විශ්වය හරිම පුදුමයක් තමයි. ඔබ විස්මිත දේවල් දකින්න වෙනත් අමුතු ලෝකෙකට යන්න ඕන නැහැ, සුරංගනා කතා වල තියෙනවා වගේ විශ්මිත දේවල් රාශියක් පිරිලා තිබෙනවා මේ ලෝකෙම.
අපි අද ඔබට අරගෙන එන්නේ අන්න ඒ වගේ ෆැන්ටසි හීන ලෝකයක පෙනුම තියෙන, නමුත් මේ අපි ඉන්න ලෝකෙම ල්ස්සන ඡායාරූප පෙළක්.
01. කැනඩාවේ සෙඩාර් විලේ පිහිනන ඉස්ගෙඩි

02. ෆීනික්ස් කුරුල්ලෙකුගේ හැඩය ඇති අවුරෝරා එළිය, අයිස්ලන්තය

03. සඟවා ඇති අස්වැන්න

04. සියැටල් නගරයට ආසන්නයේ වළාකුළු අතර පාවෙන රේනියර් කන්ද

05. ඩ්රෝනයකින් ලබාගත් පැනරෝමා දර්ශනයක්

06. රුසියාවේ අතහැර දමන ලද ලුණු නිධියක්

07. ෆිජී හි ක්රිස්ටල් වැනි පිරිසිදු ජලය

08. මිහිදුමෙන් වැසුණු සොෆියා නගරය, බල්ගේරියාව

09. රෝස පාට ජලය සහිත හිලර් විල

10. ක්රොඒෂියවේ ඩුබ්රොවින්ක් හි වීදියක්

11. ගින්නක ඉපදීම

12. ගෙදර යන පාර

13. සැන් ෆ්රැන්සිස්කෝහි ජලය විශේෂිත ක්ෂුද්ර ජීවි වර්ගයක් නිසා වර්ණය වෙනස් වෙලා

14. චිලී හි කැල්බුකෝ ගිනිකන්ද විදාරණය වූ විට එය වටා ඇති වී තිබෙන අකුණු

15. සෙවණැලි

16. අයිස් පර්වතයක් මත සිටින පෙන්ගුවින් රංචුවක්

17. ඉතාලියේ අති රමණීය ටස්කනි ප්රදේශය

18. බල්ගේරියානු ගුහා පද්ධතියකදී දුටු දෙවියන්ගේ දෙනෙත්

19. ස්විස්ටර්ලන්තයේ නාන තටාකයක දසුනක්

උපුටා ගැනීම: Ceylon journal