Why Join A/L Panthiya?
අපි A/L Panthiya සමග ලියාපදිංචි විය යුත්තේ ඇයි?

දැන් හැම තැනම දැනුම විකුණන ව්‍යාපාර බිහිවෙලා, එක එක අරමුණු වලින් බිහිවුණ එක එක විෂයන්ට, නැත්නම් පිරමීඩ ව්‍යාපාර වලට අපි කවුරුත් සම්බන්ධ වෙලා හොයාගන්න ආපු දේ හොයා ගන්න බැරුව සයිබර් අවකාශයේ අතරමං වෙච්ච අවස්ථා ඕනෙ තරම් තියනවනෙ.

ඉතින් අපි හිතුවා වයස අවු. 14, 15 ඉදලා ඕනෑම අයකුට තාරුණ්‍යයට සහ අපේ ගුරුවරුන්ටත් සියළුදෙනාට දැනුම හුවමාරු කරගන්න, ගුරුමුෂ්ටියක් නැතිව අපි කවුරුත් දන්න හැමදේම හැමෝටම කියල දෙන්න පුළුවන් තැනක් නිර්මාණය කරන්න. ඒ විතරක් නෙමෙයි, ඔයාලගෙ නිර්මාණ, කලා කෘති, ආදිය මෙහි බෙදා හදා ගන්නවට අපි ඔයාලට ගෙවීමකුත් කරනවා.

Loyalty Rewards for earning user points in A/L Panthiya!
A/L Panthiya පරිශීලක ලකුණු උපයා ගැනීම වෙනුවෙන් Loyalty Rewards!

ඔයාලා මේ Site එකේ ක්‍රියාකාරී වෙන අකාරය අනුව  Points හම්බවෙනවා. ඒ ඒ Points ප්‍රමාණය අනුව Rank එකත් ඉහල තලයන්ට යනවා. මේ සියළුම Points ඔයාලට Cash කරගෙන Loyalty Points විදියට භාවිතා කරන්න පුළුවන්.

ඒ අතර වරින් වර ඔයාලට එක එක Offers එනවා. ඒවා හම්බවෙන්නෙ සමහර Ranks වලට විතරයි.

ඔබගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාවෙන් ආදායමක් උපයාගන්න.

ඔබේ සිහින සිතුවිලි අතරින් නිර්මාණය වන ගීත පදවැල්, කෙටි කතා, නව කතා, කවි සිතුවිලි ලිපි මාලා ආදී එකී මෙකී සෑම නිර්මාණයක්ම මෙහිදී යහළුවන් සමග බෙදාගන්න.

සෑම නිර්මාණයක්ම AL Panthiya සමූහය හරහා යහළුවන් අතර බෙදාගෙන අදායමක් උපයා ගන්න.

Student Scholarships!
විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව ...

මේක තමයි  A/L සමත්වුණ නංගිලා මල්ලිලාට තියන වෙන කොහෙන්වත් ගන්න බැරි ජීවිතේට වටිනාම උදව්ව. ඔයාලා මේ Site එකේ, ක්‍රියාකාරී වෙන අකාරය අනුව හම්බවෙන Points, Ranks, Badges අනුව සහ අන්තිමට A/L result එකත් බලලා විදේශීය විශ්ව විද්‍යාල වල පූර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව අපි ලබාදෙනවා.

මේ 2020 වර්ශයෙත් අපේම නංගිලා මල්ලිලා 40 කට පිටරට ගිහින් ඉගෙන ගන්න, කෑම බීම, Hostel Facility ඔක්කොම Cover වෙන්න 100% ශිෂ්‍යත්ව 40ක් අපි ලබා දුන්නා. එහෙනම් වැඩි විස්තර පහත Link  එකෙන් ගිහින් බලන්නකෝ.

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!