වාසනාවකට කැමරාවට අහුවුන ලස්සන පින්තූර 21 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔන්න අද අපි අරගෙන ආවෙ නියම වෙලාවෙ නියම තැනදි අරගත්ත පුදුම හිතෙන පින්තුර 21 ක්.

01. සටන් කරන්න!
02. ඇවිදින සුරංගනාවියක්..
03. හරිම වේලාව!
04. අම්මගේ පින්තූර ගනිමින් ඉන්නකොට අහම්බෙන් වැදුණු ඉතා භයානක පින්තූරයක්.
05. පොතට ඇතුළු වුණු ඇය
06. ඒක ඇත්තටම ලස්සනයි.
07. මේක තේරුම් ගන්න කොච්චර වෙලාවක් ගියාද?
08. ඉන්දියානු වෙළඳ ප්‍රචාරණ සමාගමක අලුත්ම වෙළඳ දැන්වීම…
09. රැකියාවට සුදුසුකන: අපේ මේසයට ගැළපෙන්න ඕන.
10. හිතාගන්න බැරි තරම් සිනිඳු කකුල් තියන මිනිසෙක්
11. “ට්‍රිබල් ක්ලෙෆ් හැඩයට හැදුණු ඉයර්ෆෝන් එකක්.”
12. පච්චයේ ප්‍රතිබිම්බයද?
13. ඒ හිනාව!
© verguy/imgur
14. ජනේලයේ තියන කොඩියේ හෙවණැල්ල වටුණු වයින් වීදුරුවක්
15. “මගේ සහෝදරයා සමග බාස්කට්බෝල් සෙල්ලම් කරමින් ඉන්නකොට පින්තූර ගත්තා. බෝලය සූර්යයා කෙලින් තියන වෙලාවේ සූර්යග්‍රහණයක් වගේ පෙනුණා.”
16. ස්පාඤ්ඤයේ ඩොකානාහි ඇති වූ ගින්නකදී ගත් පින්තූරයක්
17.සූර්යයා අරගෙන යන මැස්සෙක්
18. මේ වගේ පින්තූරයක් ගත්තෙ නැත්තන් ඔයාගෙ පීසා ගමනෙන් වැඩක් නෑ.
19. “මේ දෘශ්‍ය මායාව මගින් මගේ ‍යාලුවාව යෝධයෙක් වගේ පෙනුණා.”
20. මැජික් කාපට් එක
21. අමුතුම වැසිකිළි බඳුනක්…
මේ වගේ පුදුමාකාර ගැළපීම් ඔයත් දැකලා තියනවද? ඔයාගෙ අදහස අපට කියන්න.

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!