වරදේ මුල කොතනද?
යුරේනි නොශිකා ඊයෙ ‘හිරු Mega Star’ dancing show එක present කරනවා. යුරේනිගෙ මේ ඇඳුම අද ලංකාවෙ ලොකුම ප්‍රශ්නෙ.
පොදු සමාජය චින්තනමය අාකල්පමය වශයෙන් හැඩගස්වන පොදු තැන පාසලයි..ඒහෙම වෙන්නෙ හැම දරුවෙක්ම පාසල් ගිහින් වැඩිහිටි වෙලා සමාජගතවනවා..
පාසලේ දී.. කොහොමද විකෘර්ති ලිංගික ඊරිසියාවෙන් පිරි අාකල්ප වලින් සන්නද්ද තරුනයා ගොඩ නැගෙන්නෙ..
ප්‍රදානම දෙ ඊනියා විනය මනංකල්පිතය –කොන්ඩය රැවුල- ගවුම් වාටි- කලිසම් ෆාෙල්ඩ්- සෙන්ට් ටැටූ -පාට ජංගි- සපත්තු ගලවා නිය කියුටස්- අැහිබැම හැඩ කිරීම -කොන්ඩය හරිමැදින් බෙදා කරල් දෙකට ගෙතීම-
..අාගම බලෙන් අැදහිම- ගුරුවරුන්ට බලෙන් වැන්ද වීම -මැඩම් කීමට නීති දැමීම- ඒනවිට නැගිටීමට අන කිරීම.- පේලියට යෑම- .
මෙ වාගෙ විවිදාකාර පාසල් බලදරියන්ට මනෝ කල්පිතව නිර්මානය කල ඊනියා විනය සප්රදායන්ට දර්වන්ට පහරදීම් දනගැස්වීම් ලැජ්ජාවට ලක් කිරීම වාචික මානසික හිංසනයකට නතු වේ..-
මෙ හිංසා පීඩා කරන ගුරුවරු පාසල් පැමිනෙන්නෙ සෑම විලාසිතවක්ම කර මොඩ් ගුරුවරියන් ලෙසය…
සමහර ගුරුවරි කොන්ඩය වර්න කර ටැටූකරද පැමිනේ ඔවුන් පාසල් ඒන්නෙ වෙඩින් ඒකට යන ලෙස හැඩ වීය..
ඒහෙම හැද පැලද පැමින නවීන විලාසිතාවට ඒරෙහි .සමාජයේ තියා තමා තුලවත් නැති සදාචාර සංස්කෘතිය සභයත්වය ගැන බර සාර දේශන පවත්වති.
තමා තුල නැති හැඩගැසීම පිලිවෙත දරුවන්ගෙන් බලාපොරොත්තු වෙමිනි..
ඒහෙම පැමිනෙන ගුරුවරු ම අැහිබැම හැඩ කල නිය පාට කල දියනියට බනින්නෙ බේසි කියාය..නැතිනම් ඒ දරුවන්ගෙ මව බෙසියොය.
දරුවන්ගෙ කොන්ඩ තැන තැන කපන ගුරුවරු ලමයින්ට බනිනනෙ තොපි බඩුපොට් ඒකටද අාවෙ කියාය..
සමහර අදික විලාසිතා කරන ගුරුවරියගෙ ලාලසාව මානසිකව දරා ගන්න බැරි ලිංගික ඉරිසියෙවෙන් ඔද වැටුන පිරිමි ගුරුවරු ඒය පිට කරන්නෙ දරුවන්ට විනය පීඩනය දී පහරදීය..
ගුරුවරයා ඊනියා විනය ගැන කියන්නෙ අපි ඩිස්ටි ඩිඩිං කලාට තොපිට කරන්න බෑ කියාය..
ෆොරොයිඩ් ට අනුව නම් දරුවකුට වර්තමානයට අනාගතයට හිංසාවක් නොවන ඔනෑම දෙයක් කිරීමට ඉඩ දිය යුතුය..
පාසල් නිවාඩුව දුන් ගමන් හෙයා කට්1ක් කපා ඔවුන් විදින්නෙ අහිංසක සතුටක් නොවේද? ලමාසතුට දෙස මනොවිද්‍යාත්මකව බැලීමට ඊනියා සුචරිතවාදී සංස්කෘතික ගොබ්බන්ට මානසික විනයක් නැත..ඔවුන්ට විශ්වාස කරන්නේ ඩිස්ටි ඩිඩිං තර්කයයි..
මෙ පාසල් වල දෙන මානසික පීඩනය නිසා නිර්මානය වෙන්නෙ ප්රරචන්ඩ හිංසනයට ලැදි හිංසන කාමුකත්වය හොයන මනොවිකෘර්තී තාරුනයකි..
මෙ කාලකන්නි විකුර්ති ඊනියා විනය හිංසන නීතියෙන් තහනම් වුනාට වැඩක් නැත..භාවිතයයෙන් තිත තැබිය යුතුය..
කොන්ඩ රැවුල කලිසම් පොල්ට් සෙන්ට් පවුඩර් ටැටූ පාට යට අැදුම් බලලා මනින යල්පැන ගිය විකෘර්ති ඊනියා විනය කාලානුරූපීව වෙනස් විය යුතුය..අප්ඩේට් විය යුතුය..
ඒ වෙනුවට විද්‍යාත්මක විනට අභ්‍යාස කල යුතුය..
අවංකභාවයේ විනය=සාදාරන නීති වලට අනුගතවන විනය=.ප්‍රජාතන්තවාදය හදුනා ගෙන අභ්‍යාස කරන විනය=.අන් අාගම්ජාතීන් ඉවසන ගරුකැරන විනය=..
=අයුක්තියට අසාදාරනයට ඒරෙහි නැගීසිටින විනය.=.ලිංගිකත්වයේ විනය-=අාදරයෙ පේරේමයෙ විනය.=.විවෙචනයේ විනය=. සංවාදයේ ප්‍රරශ්න කිරීමෙ භාශනයේ විනය= .
.=මිත්‍යාවෙන් බැහැරව විද්‍යාව අත්විදින විනය..-ස්වභදහමට මානව අයිතීන්ට ගරු කිරිමෙ විනය…-ලොක දර්මතා අන්මතවාද වෙනස්වීම් ඉවසිමේ විනය–
.මෙ විද්‍යාත්මක විනය පුරුදු පුහුනු කරන පාසල අවිහිංසාවේ අාරාමයකි… පාසලෙන් නිර්මානය වන්නෙ..
කුලල්කා ගැනීම් ඒදිරිවාදිනම් හිංසන අවම සමාජයකි.
ඒ සමාජයෙ මනසට චින්තනයට බිකිනියක් අැදගත් තරුනිය මාතෘකාවක් නොවේ..
අමතක කරන්නෙපා සමාජය හදන පොදු සිද්දස්තානය පාසල ඒතන ලැබෙන අාභාෂය අද රට තිබෙන තැනට වගකිව යුතුයි..
උපුටා ගැනීම: Sahan Prince