නංගී පොඩ්ඩක් එන්නකො…
මොකද වදේ…..තමුසේගෙන් පුදුම වදයක්නේ තියේන්නේ …මොකද කතා කරෙ….
ඔයා ටවුන් එකට එහෙම යනවා නම් මට මෙන්න මේ බෙහෙත් ටියුබ් එක ගෙනත් දෙනවද…හැබැයි දැං මගේ අතේ සල්ලී නැ.තාත්තා ආවාම ඉල්ලලා දෙන්නම්…
අනේ මේ..මගේ ලග ඇති සල්ලියක් නැ..මං කොණ්ඩේ ස්ට්රෙට් කරන්න ඉන්නේ අම්මා එකට මට දිපු සල්ලි විතරයි තියෙන්නේ ..අනික මොම බෙහෙත්ද හලෝ..මොනවා ඉලුවත් ඔවා සනීප වෙන්නෑ..ඔක පව තමුසෙගේ…
අම්මාගෙන් සල්ලී ඉල්ලගෙන ගෙනත් දෙන්න බැරිද….
ඉන්නවාකො බලන්න..මං අහලා කියන්නම්….
*******
අම්මා මේ…අන්න අරයා අම්මාගෙන් සල්ලි ඉල්ලනවා බෙහෙත් එකක් ගෙන්න කියලා..
අනේ මේ මං ලග ඇති සල්ලියක් නැ.අනික මට හම්බකරලා දිපුවා තියේනවාද අහපං ඕන ඕන වේලාවට දෙන්න..පිනට කකා බිබී ඉන්නවා පව්කාර කමට…..
අම්මා නංගී එක්ක කිය කියා මට බනිනවා..නංගීට බොරු වැඩ වලට නම් දෙන්න සල්ලි තියේනවා….අම්මා දැං මට ඔහොම බැන්නට මං නසරි යද්දි මගේ පඩියෙන් බාගයක්ම මං ගෙදර වියදමට වෙන් කරනවා..මං ඉතිරි කර ගනිපු සල්ලි තියේනවා මං බැංකුවට වත් යන්නෙ කොහොමද මේ විදියට…
අප්පච්චි මේ සතියේ ගෙදර එන්නේත් නැ …එතකම් ගාන්න බෙහෙත් එක නැ…කමක් නැ මං ටවුමට ගිහින් අරගෙන එනවා…
මං ලැස්ති වේලා පාරට ආවේ බස් එකක් එනක්ම්…
ටික දුරක් ආවත් බස් එකක් පෙන්න වත් නැ. ඉස්සරහාට යනකොට කොල්ලො ටිකක් හිනා වේවි ඉන්නවා..එතන පහුකරගෙන යද්දී එක කොල්ලෙක් ස්….ස්… නංගී කියලා කතා කරේ..තව එකෙක් කියනවා මුණ කචල් ඇග සුරතල් ,,ශා මරු කද වගේ දෙවල් මට දැනුනේ පුදුම අසරණ කමක් ..ගෙදර මිනිස්සුත් එකෛ පිට මිනිස්සුත් එකයි..කිසිම මානූශික හැගීමක් නැ…මං අඩ අඩාම ඉස්සහට ආවේ..
එක පාරම වේගයෙන් ආපු කාර් එකක් මගේ ලග නතර කරත් මට බලන්න ඕනේ නැ..මං මගේ පාඩුවේම ඉස්සරහට ආවා.. එක පාරම කව්දො කෙනෙක් මගේ අතින් ඇද්දා…
මොකද තමුගේ ඔච්චර ගෑස් ආ….
දේවියනේ……..යසිරු .එයා මොකටද මගේ පස්සෙන් එන්නෙ….මට මතක් උනෙ නංගී කියපු දේවල්…එකයි මං අත ගසලා දාලා යන්න හැරුනේ…මට අඩියක් යන්න උනෙ නැ .මාව ඇදලා ගනිපු පාර මං නතර උනේ යසිරුගේ පපුවේ..මාව අසාමාන්ය විදියට ගැහේනවා …මං ඈත් වෙන්න හැදුවත් මට හෙලවෙන්න වත් බෑ..
තමුගේ මොකද ඔච්චර ගණන්…ආ..යසිරු හෙමින් උනත් සැරෙන් ඇහුවේ…කතා කරනවා තමුසෙ ගොලුද…මාව දැක දැකම ගණන් නොගෙන ගියේ….
මාව ආතාරින්න….මට ඇඩේනවා…ඔයාට දැන් නාන්න වෙයි…
ඒ මොකද…තමුසේ හිතුවද මං වෙනදාට නාන්නේ නැ කියලා…
මං ඔයාගේ ඈගේ ගෑවුනා…ඔයාගේ ඇදුමත් කිලිටි උනා…
මොනවද ඔයි තමුසේ කියවන විකාර…ඇයි තමුසෙට ලාදුරුද….
දැන් වත් මාව අතාරින්න ..ලෑජ්ජා නැද්ද ඔයාට..නංගී බදින්න ඉන්න ගමන් අක්කව මේහෙම අල්ලන් ඉන්න…මට සද්දෙට ඇඩුනා…අනික නංගී දැක්කොත් මට ගෙදර වත් ඉන්න වෙන්නැ…
කොහෙද යන්නේ…එනවා යන්න යන තැනකට එක්කන් යන්න ..
මට බෑ..මට යන්න පුලුවන් අනික ඔයාගෙ වාහනෙ සවුත්තු වෙයි..මට නංගී කිව්වා එදා මාව කාර් එකේ දාගෙන ආවේ කරන්න දෙයක් නැති කමට කියලා…
තමුසෙට විකාරද..නගිනවා අයිසේ කිව්වාම..
යසිරු මාව බලෙන්නම වගේ කාර් එක ගොඩ කරේ…මං තවමත් අඩනවා…
මොකද ටැප් එක ඇරගෙන..ඔක නවත්තනවා…දැන් කොහේද යන්නේ..
බෙහෙත් ගන්න…
හ්ම්ම්…දැන් සනීපද…
මං ඔලුව වැනුවේ නැ කියන්න…
ඉක්මනට හොද වෙයි…මොනවද උනේ මුණට…ඉස්සර හොදට ……
මොකක්ද ……යසිරු කියන්න ගිහින් නතර කරේ…
*******
ඔහොම ඉන්නවා මේහෙට දෙනවා ඔක..මං ගිහින් අරගෙන එන්නම්… යසිරු මාව කාර් එකේ දාල ෆමසියෙන් බෙගෙත් එක ගෙනාවවේ…තව පාරසල් එකක් ගෙනත් මගේ උකූලෙන් තිබ්බා….
මොනවද මේ…
කනවා ඔක…
ශොටිස් පාර්සල් එකක්…මං එකක් අරගෙන කාලා ගෙනත් තිබුන වතුර බෝතලෙන් වතුර බිව්වේ…
එච්චරද තව කොහේද යන්න ඕන…
මං ඔලුව වැනුවේ කොහෙවත් නෑ කියන්න…
යසිරු මාව ගේ කිට්ටුව පාරෙන් දාලා යන්නම් වත් නොකියා ගියා…මං ඉක්මන් කරලා ගෙදර ගීයේ..යද්දි නංගී ඉන්නවා යකෙක් වගේ මගේ දිහා බලාගෙන….






ඊයේ කතාව දාන්න බැරි උනා ..සොරි ළමයි මට තවම සනිප නැ…මං ගැන හොයලා බලපු හැමොටම ස්තුති….
මධු භාෂි