“කුරිරු පාලක හිට්ලර්” ඇඳපු චිත්‍ර සහ චිත්‍ර ශිල්පියෙක් වෙන්නට ඔහු දුටු සිහින බොඳ වූ හැටි
දේශපාලනයට එළැඹෙන්නත් යුධකාමියෙක් වෙන්නත් කළින් හිට්ලර් සිහින දක්කේ චිත්‍ර ශිල්පියෙක් වෙන්නයි! කුරිරු පාලකයෙක් වූ නිසා හිටලර් ට චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණේ නැහැ කියලා ඔබටත් හිතෙනවා නම්, ඔබ මේ ලිපිය බැලිය යුතුමයි!