
අඩි 33000 කට වැඩි උසක සිට පැරෂුටයක් නැතිව ඇද වැටී දිවිගලවා ගත් ගුවන් සේවිකාව
“……සියලුම අවශ්‍යතාවන් නිසි පරිදි සපුරන්නට හැකි උනත්, තමාගේ අඩු රුධිර පීඩන රෝග ඉතිහාසය වෛද්‍ය පර්යේෂණයේ දී තහවුරු වුණොත් බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙන බව ඇය දැන සිටියා. මේ නිසා වෛද්‍ය පර්යේෂණයට යොමු වෙන්නට මොහොතකට කලින්, ඇය කෝපි කෝප්ප කිහිපයක්ම පානය කළේ එයින් තමාගේ රුධිර පීඩනය වැඩි වෙතැයි බලාපොරොත්තුවෙන්……”