
ජපන් ජාතිකයින් දැඩි ලෙස විශ්වාස කරන “4” ඉලක්කමේ ශාපය
ජපන් ජාතිකයින් ඔවුන්ගේ බුද්ධිමත් බව, ස්ථානෝචිත ප්‍රඥාව, මේ වගේ දේවලට ලෝකයෙ හරිම ප්‍රසිද්ධයි නේ. හැබැයි මේ කතාව කියවුවායින් පස්සේ ඔබ හිතයි, ශාපයන්, මිත්‍යා විශ්වාස ඇදහීම
ජපන් ජාතිකයින් ඔවුන්ගේ බුද්ධිමත් බව, ස්ථානෝචිත ප්‍රඥාව, මේ වගේ දේවලට ලෝකයෙ හරිම ප්‍රසිද්ධයි නේ. හැබැයි මේ කතාව කියවුවායින් පස්සේ ඔබ හිතයි, ශාපයන්, මිත්‍යා විශ්වාස ඇදහීම
මේක කියවන්න කලින් “””ඉංග්‍රීසි පංති “” කියන කතාව කියන්න කියලා ආදරෙන් ඉල්ලනවා! භූතදෝස.. හොල්මන්.. පෙරේතයෝ විශ්වාස නොකරන ඈයෝ පෝස්ට් එක මගහැර ගියාට කම් නැත. මාත්
ඔයාගේ මූණෙ තියෙන කෙස්, මයිල් වල මුල් වල ආරම්භයේ තියෙන ජිද්‍ර, එහෙමත් නැත්නම් සිදුරු, වලට පැලපදියම් වෙලා අනවසරයෙන් ජීවත්වෙන ජීවීන් කොට්ඨාශයක් ඉන්නවා කිව්වොත් ?! ඔව්
රස කතා වලට ලියපු මැරතන් කතාවේ දිව්ව මගේ යාලුවා මාත් එක්ක සාංසාරික වෛරයක් පතාන ආව එකියක්. 2020ට අපේ යාලුකමට අවුරුදු 19/ 20ක් වගේ වෙනවා. මොන්ටිසෝරි
ඉන්දියාවේ මරාතා මන්දිර් චිත්‍රපට ශාලාව ඉතාම සුවිශේෂී එකක් වෙනවා. ඒ එකම එක චිත්‍රපටියක් නිසයි! 1995 වර්ෂයේ නිෂ්පාදනය කෙරුණු, සුප්‍රකට නළු ෂාරුක් ඛාන් සහ කාජල් රංගනයෙන්
මිනිහා අතින් ඒ අත්දැකීම කවියක් විදිහට එලියට ආවෙ,
“පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැයකට සැතපුම් හතරක වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොළඹින්
පවුලක් බහිනව ඕපනායකින්” කියලලු.
J.R. ජනාදිපතිතුමා ලලිත් ඇතුලත්මුදලියි, එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 2දෙනා එක්ක යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න. එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියනව.
දේශපාලනයට එළැඹෙන්නත් යුධකාමියෙක් වෙන්නත් කළින් හිට්ලර් සිහින දක්කේ චිත්‍ර ශිල්පියෙක් වෙන්නයි! කුරිරු පාලකයෙක් වූ නිසා හිටලර් ට චිත්‍ර අඳින්න හැකියාවක් තිබුණේ නැහැ කියලා ඔබටත් හිතෙනවා නම්, ඔබ මේ ලිපිය බැලිය යුතුමයි!
කොළඹ රතු පල්ලියේ මේ අලංකාර ඡායාරූප පෙළ දැකපු බොහෝ දෙනෙක්ට ඇති වුණ ගැටළුව තමයි බෞද්ධ ඇතුළු අන්‍යාගමිකයින්ටත් ඕනෑම වෙලාවක මුස්ලිම් පල්ලියකට යන්න පුළුවන්ද කියන
‘ඔබ තරුණ කාලයේ මෝඩ වැඩ නොකරන්නේ නම්,වැඩිහිටි කාලයේදී ඔබට සිනහ වීමට දෙයක් නොමැත’ කියා කතාවක් කවුදෝ මහත්තෙක් (හෝ නෝනාකෙනෙක් ) ඒ කාලේ කියා ඇත.එනමුත් මේ
දොන් කරෝලිස් පත්මපෙරුම, ආරච්චි මහත්මයා විසින් වර්ෂ 1920දී පමණ ඉදිකල පාදුක්ක ගලගෙදර “සිසිරපාය” බංගලාව..
250 ක් පමණ පැරණි ඇහැලේපොළ වලව්වේ සාඩම්බර ඉතිහාසය ,පුරාතන ගෘහ නිර්මාණ ශිල්පය හා පෞඩත්වය සුදු අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම මෙරට පාළකයන්ගේ ද ඇතැම් වැරදි නිසා වත්මන් පරපුරට අහිමි වී ගොස් හමාරය…
ලීයෙන් තැනු බෝගොඩ පාලම දහසය (16) වන සියවසේ දඹදෙණි යුගයේ ගොඩනැඟූවක් වන මෙය වසර 400ක් පමණ පැරණිය.
සුද්දා.. සැලියුට්.. ජා මපෙල් ඉල්ලංකනසිංහ.. බොන්ජූර්… එදා තක්සිලා කිව්වා වගේ 2020 අපි ඵලදායිව ගත කරන්න ඕනා කියලා මාත් හිතාගෙන උන්නේ. ඒ හින්දා මේ කොරෝනා කාලේ
ඉංග්‍රිසි ආණ්ඩුවේ ස්වදේශිකයන් විසින් හෙබවූ ඉහළ ම තනතුරු වන මහමුදලි, වාසල මුදලි සහ වාසල මුහන්දිරම් තනතුරුවල 1848 වර්ෂය වනවිට කටයුතු කළ ප්‍රධානින්
නින්දෙන් ගොරවන අති බහුතරයක් දෙනා මෙය සාමාන්‍ය තත්වයක් යැයි හිතාගෙන ඉන්නවා. ඒ නිසා මේකෙන් එන අතුරු ඵල පවා නින්දෙන් ගෙරවීම නිසා ඇතිවෙන්නක් කියලා කවුරුත් දන්නෙ නෑ.
” ගැහැනුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල් යායකට ගාල් කරන ලදී. කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් වූ සිංහල කපිතාන් වරයෙක් ඔවුනට මැරෙන තෙක් පහර දෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටළු රැලක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියහ.
1761 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පහතට රට ලන්දේසි ප්‍රදේශ අල්ලාගැනීමට විශාල සටනක් දියත් කර මාතර, හංවැල්ල, පුත්තලම සහ තවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කරගන්නවා.
මේ දියණියන් සයදෙනා විජය පරාක්‍රමබාහු රජුට පසුව රජවී යැයි කියන වීර පරාක්‍රමබාහු රජුට සහයට ගැනීමට අවශ්‍ය විය.මෙම යෝජනාවට පතිපත්තිහාමි සහ දන්තුරේ බණ්ඩාර අකමැතිවූ නිසා බොහෝසෙයින් උදහස් වූ රජු විසිදැමුණ නම්වූ ඔවුන්ට අයත් නින්දගම එක් දිනක් ඇතුලත ජලාශයක් බවට පත්කොට යටකොට දමා ඇත.
විවිධ කුමන්ත්‍රණ ඔස්සේ ඇහැලේපොළ අධිකාරම පිළිබඳ රජු කෝපයට පත්ව සිටි අතර, සබරගමු වැසියා, ජන ප්‍රධානීන් ඇහැලේපොළ වටා ඒකරාශිවන්නට විය. ඔහු මීට පෙර බටුගෙදර ප්‍රදේශයේ වලව්වක පදිංචිව සිටි අතර පසුව නගර මධ්‍යයේ දැනට කෞතුකාගාරය පිහිටි ඇහැලේපොළ වලව්ව හෙවත් නිල නිවස ඉදි කළහ. ඊට ඉහළින් මෙම අන්තඃපුර මාලිගය ඉදිකළ අතර
උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්.
ඇහැලේපොළ කේදවාචකයට සෘජුවම වගකිව යුතු පුද්ගලයෙක් වේ නම් ඒ මේ මොල්ලිගොඩ නිළමේය…
මේ කියන්න යන්නෙ මං පිංවැඩ පොතක් ලියන්න කියලා පටන් ගත්තු පලවෙනි වෙනි පිංවැඩේ ගැන. කෙලින්ම ලොකුවගෙන්ම පිනක් කරලා තමා පිංවැඩ පොත ලියන්න පටන් ගත්තෙ. චුටි
සමීර ප්‍රාර්ථනාවත් චතුරංග අයියාවත් පේරාදෙණිය නිවසට ඇරලවා ගම්පොල යාමට පිටත් වුනේ සැලසුමෙන් පිට සිදු වූ දේවල් ගැන සිතමින්. මෙසේ දින කීපයක් සාමාන්‍ය ලෙස ගෙවී ගියේ
රෑ එළිවන තුරු සමීරට නින්දක් තිබුණෙ නෑ.උදෑසනම පොලිස් නිලධාරියෙක් සිර මැදිරිය අසලට පැමිණියා. “අන්න තමුන්ට ඕ අයි සී මහත්තයා එන්න කිවුවා…” සිර මැදිරියෙන් එලියට විත්
මේ කියන්න යන්නෙ මම කැම්පස් ඉද්දි පලවෙනි බැජ් ට්‍රිප යද්දි වෙච්ච සිදුවීම් කීපයක්. මේ සේරම සිදුවීම් උනේ අපේ බැජ් එකේ ඉල්ලං පුපේ මාමයිට් ගාගැනීමෙන් සහ
ඇලඩින් ට වගේ “අරුම පුදුම පහනක්” තිබුණ නම්, මේ සේරම දේවල් අතෑරලා යන්න පුලුවන්නම්?
ඊයෙ පෙරේදා දවසක මම දැක්ක මිනුවන්ගොඩ කියන්නෙ මිනි වූහාන් ගොඩ කියන එක ලොප් වෙලා හැදිච්ච වචනයක් ය කියලා මීම් එකක්. හරිම නිර්මාණශීලී වැඩක් ඒක. හැබැයි
අවවාදයයි: මෙහි අඩංගු ඡායාරූප බාලවයස්කාර, හෝ ආවෘත මනසකින් යුත් අයෙකුට නොසුදුසු යැයි හැඟිය හැකි බැව් කරුණාවෙන් සලකන්න.
දවස් දෙකක ට්‍රිප් එකක් යන්න බෑග් එක පැක් කර ගන්න ඔබට කොච්චර වෙලා ගත වෙනවද ? එච්චර අවශ්‍ය නැහැ . ටවුන් එකට ගිහින් එන්න ඔබ අරන් යන බෑග් එකේ බඩු කීයක් තියෙනවද?