ලෙඩ ගොඩකට කදිම බෙහෙත දේශීය සහල් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
ආයුර්වේද ලිපි පෙළේ මෙතෙක් අපි සාකච්ඡා කළ බොහොමයක් ලෙඩ රෝග හටගැනීම සඳහා වැඩි වශයෙන්ම හේතු සාධක වී ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ ආහාර රටාවයි. ඒ අනුව
ආයුර්වේද ලිපි පෙළේ මෙතෙක් අපි සාකච්ඡා කළ බොහොමයක් ලෙඩ රෝග හටගැනීම සඳහා වැඩි වශයෙන්ම හේතු සාධක වී ඇත්තේ ඒ ඒ පුද්ගලයාගේ ආහාර රටාවයි. ඒ අනුව
මම මහ කොලඹ ආර්ථික කොමිසමේ තොරතුරු තාක්ෂන අංශයේ කලමනාකරුවෙක් හැටියට සේවය කරන සමයේ ඇති වූ සිද්ධියක් අද කියන්නට යන්නේ. අප අංශයේ Data Entry Operators තිහක්
පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්, කැපී පෙනෙන, ශ්‍රේෂ්ඨ නිර්මාණ බි්රතාන්යයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. මේ අබිරහස තමයි, ස්ටෝන්හෙන්ජ් Stonehenge ගල්කනු.
ජිවිතෙ බොහෝ දේවල් සිදුවන්නෙ අපි හිතන්නෙ පතන්නෙ නැති විදිහට කියලා තමයි අපි හැමෝටම හිතෙන්නෙ. නමුත් හිතලා මතලා, ක්‍රියාකරනවානම් ඒ බොහෝ දේවල් අපෙ සිතැඟි අනුව ඉටුකරගන්න
බස් එකේ ගාන 350යි, මම 500ක් දුන්නා, ඉතුරු 150 දෙන්න මාරු නෑ කොන්ද්ස් අතේ පස්සේ දෙන්නම් කියලාටිකට් එකේ ලියලා දුන්නා හෙන බඩගින්නේ හිටියේ සන්තකේටම තිබ්බ
පොඩි කතාවක් කියන්නද ? අහල තියෙනව නේද අම්බපාලිගෙ කතාව ? අහල නැති අය වෙනුවෙනුයි, දැන් මතක නැති අය වෙනුවෙනුයි පොඩි බ්‍රීෆ් එකක් දෙන්නං. අම්බපාලි කියන්නෙ
එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන් රවුමටත්, හීනි වෙන්න ඕන තැන්
ඒක ඉස්කෝලෙ කාලෙ කොච්චර ඇඟට වැදිලද තිබ්බෙ කිව්වොත් හැමපාරම මට විබාගෙට ලකුණු තිහක් වත් තිබ්බා. ඒ තරම් මන් ඉංග්‍රීසි වලට ආසයි. ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියෙ මොකකටවත්
ලොව ලස්සන ම ස්ත්‍රිය කවුරුන් දැයි ඔබෙන් කවුරුන් හෝ විමසුව හොත් ඔබ බොහෝ විට ඔබේ පෙම්වතිය, බිරිය හෝ මව යෑයි කියනු ඇත. නැතිනම් රූසපුවෙන් අගතැන්පත්
මාලිකා මට කතා කලේ දවල් එකට විතර, නෑ කමට එයා මගෙ සහෝදරියක්. ඒ වෙනකොට එයාගෙ පළවෙනි බබා ලැබිල මාස හතරක් වගේ, එයා හිටියෙ අම්බලන්ගොඩ,එයාගෙ මහත්තය
සංවේදී අය කියවීමෙන් වළකින්න… මං කුඩු බිස්නස් කරන කෙනෙක්. ලංකාවෙ එක ඒරියා එකක ම තියන්නෙ මං ගේන කුඩු. පහුගිය දවසක රට ඉන්න මගේ යාළුවෙක් ට
නන්දාවතී මැණිකේ වැරැන්ඩාවෙහි වූ ඇඳි පුටුවෙහි හිඳගෙන කල්පනා කරමින් උන්නාය. විටෙක කෝපයෙන් දත්මිටි කෑ නන්දාවතී මැණිකේ තවත් මොහොතකින් සෝපාහාස සිනහවක් මුවෙහි රඳවාගත්තාය. ඇගේ සිතෙහි කෝපයක්
‘අම්මා, අම්මා’ ‘ආ..,,සුදුපුතා…..’ ‘ අයි වෝන්ට් අම්ම හවුස්’! මේ දෙබස අඩුම ගානේ දිනදෙකතුනකට වරක්වත් අපේ කුස්සියෙන් ඇසේ. ඒ මගේ බිරිඳ හා යාබද නිවසේ වෙසෙන කුඩා
මම වනාහි ඕනෑම ස්ථානයක, ඕනෑම අවස්ථාවක, ඕනෑම ඉරියව්වකින්, ඉතා ස්වල්ප වේලාවකින් ම නිදි දෙව්දුව වැළඳ ගැනීමේ විශ්මිත හැකියාවකට උරුමකම් කියන්නෙක්මි. මගේ බෙහෙවින් මුදු, සුකෝමල කටහඬ
අපේ කොම්පැනිය කොරොනා පලවෙනි රැල්ලත් එක්කම වර්ක් ෆ්‍රොම් හෝම් පොලිසි එක දියත් කරලා හැමෝවම ගෙදර යැව්වා මාර්තු පලවෙනි සතියෙම.එදා ඉදලා තාම සහ ඉදිරියටත් මේ විදියටම
අපිට ඉකෝන් උගන්නපු මැඩම් හැමදාම කලේ කොහෙන් හරි පොතක් හොයාගෙන ඇවිත් ඒ නෝට් එක අපිට කියපු එක. ඇත්තමයි මට නං ඒ උගන්නවපු මෙලෝ මලදානයක් තේරුනේ
මේ පින්තූරය ඔබ කොතැනක දී හෝ දැක ඇති… 1979 අප්‍රේල් 4 දින ඕස්ට්‍රේලියාවේ පර්ත් හි උපත ලබන ඔහු Heath Andrew Ledger. ලොව ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙක්.
“අම්මේ අනේ පින්කිට අමාරුයි වගේ පිංකි පිංකි” අක්ක හොඳටම බය වෙලානෙ.මට එච්චර අමාරුවක් නෑ කියල මට කියන්න පුලුවන් නම්. “අනේ පිංකි ඔයාට අමාරුයිද.එන්න එන්න මගෙ
මං ටික කාලයක් නැවතිලා හිටියා රාජගිරිය කිට්ටුව. අපි උන්නේ ගෙදරක උඩ තට්ටුවේ. යට කෑල්ල මොකද්දෝ කොම්පැණියක ඉස්ටෝරුවක් විදියට පාවිච්චියට ගන්නවා. ඒ ගෙදරට අල්ලපු වැටේ තිබුනේ
පෘථිවිය වේගයෙන් භ්‍රමණය වීම පිළිබඳව විද්‍යාඥයින් පවසන දේ මෙසේය විද්‍යාඥයින් පවසන ආකාරයට පෘථිවිය වසර 50 කට පෙර තිබූ වේගයට වඩා වේගයෙන් භ්‍රමණය වන නිසාත්, පසුගිය
මේ සිද්ධිය මතක් වෙනකොට අද දවසෙ මම මෙහෙම ඉන්නවා ද කියන එකත් ලොකු දෙයක් . මේක මම උසස් පෙළ 12 වසරේ ඉන්න කාලේ සිදුවුන සිදුවීමක්