
ද බුෆේ (වැල් වටාරම්)
එංගලන්තයේ සිටි කාලයේ මෙන් නොව හෝම්ස්ට සහ මට ලංකාවේදී ලැබෙන්නේ ලාංකික පර්‍යේශණයි, ඇත්තෙන්ම අප ඕලන්ද නෞකාව, මුතු මාලය, බැස්කැවිල් ශාපය, මුහුදු වෙරළේ ඛේදවාචකය ආදි පර්‍යේශ්ණ
එංගලන්තයේ සිටි කාලයේ මෙන් නොව හෝම්ස්ට සහ මට ලංකාවේදී ලැබෙන්නේ ලාංකික පර්‍යේශණයි, ඇත්තෙන්ම අප ඕලන්ද නෞකාව, මුතු මාලය, බැස්කැවිල් ශාපය, මුහුදු වෙරළේ ඛේදවාචකය ආදි පර්‍යේශ්ණ
“නෝනා ගිය මාසෙ ඒවත් දෙනවද? “ මිඩ්ඩැයිස් නෝනෙව වට කර ගෙන කට්ටිය ත්‍රී පෝශා ඉල්ලනවා. ලගදි පත්වෙච්ච පොඩි නෝනා අසරණ වෙලා බලාගෙන ඉන්නවා. ගෑනු උදවිය
මෙයත් සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලයේ සිදු වූ සිදුවීම් කිහිපයක් ගැනයි. හිම වැටෙන කාලයට -20 පමන උෂ්නත්වය පහලට වැටෙන හින්දද මන්දා යන්ත්‍ර සූත්‍ර සහ මිනිසුන්ගෙ
මේ තියෙන්නේ නැපෝලියන් බොනපාට් සහ ජොසපින් රැජින භාවිතාකල ඔවුන්ගේ නිදන කාමරය… අදත් මෙහෙම දකින්න පුලුවන් ප්‍රංශයට ගියොත්…. කොහොම උනත් ජොසපින් රැජින නැපෝලියන් ගේ පලවෙනි බිරිද…
වයස 13- 14 වනවිට කෙල්ලන් රතු ජම්බු ගස්වලින්ද, කොල්ලන් පිනි ජම්බු ගස්වලින්ද වැටීම සාමාන්‍ය සිරිතයි. වැඩිය උඩකින් නොවැටීම නිසාදෝ කෙල්ලන් මෙන් නොව, කොල්ලන් වැඩි තුවාලයක්
අපේ ජීවිතය තුළ සිදුවන ඇතැම් සිද්ධීන් ඉතා අහඹු ලෙස සිදුවෙනවා. ඇතැම් සිදුවීම් පිළිබදව අපට සිතා ගැනීමට පවා නොහැකි වෙනවා. ඒවා ඇත්තටම අපිට ඇතැම් වෙලාවට වාසනාව
ඔහුගේ නම තුසිත. කළු සාමාන්‍ය කෙට්ටු, උස, නිහඩ කෙනෙක් , කොණ්ඩේ කර්ල්. කෙල්ලකගේ හිත බැදෙන ස්වරූපයක් තිබුනා. මේ කතාව දැනට අවුරුදු පහළොවක් ආපස්සට යන එකක්
පාසල් යන විශ්වවිද්‍යාල යන රැකියා කරන අපි කාගෙත් ප්‍රියතම දවස වුන සිකුරාදාව තමයි මගෙත් ප්‍රියතම දවස.සදුදා තමයි එපාම කරපු දවස!වෙලාවකට හිතෙනවා සදුදාටත් සිකුරාදම එනවනම් කියලා!
දින 90කට වරක් හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙන, ගස් චුම්බක උතුරට ඇලවී තියෙන, මිනිසුන්ගේ උස වෙනස් කරන, මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව..
මේක මම ස්කෝලෙ යන කාලෙ උන සිදුවීමක්. මොන කාලෙද කියලා මගෙ වයස කියන්න මට හරියට මතක නෑ. ආදරයක් නොවන ආදරයක් ගැන කතාවක් නම් නෙමේ ඔන්න.
ඔබ ෆොරෙන්සික් (2020) නම් මලයාලම් චිත්‍රපට නරඹා තිබේද…? එම චිත්‍රපටයේ එක් තැනක ප්‍රධාන නළුවා විසින් තම සඟයන්ට දාම ඝාතකයකු පිළිබඳව විස්තර කරන අතර සත්‍ය වශයෙන්ම
1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන
“මහත්තයා කවුද…?” “මම නගර සභාවෙන්…!” “මොකද කෙරෙන්න ඕන….?” “මහත්තයා කඩේ ළගදීද දැම්මේ….?” “ඔව් මාසයක් හමාරක් ඇති…..” “මහත්තයා මේ කඩේ ගැන බෝඩ් එකක් ගහල තියෙන්නේ. ඒකට
දිනපතා දහස් ගණනකගේ පා නොගැටෙන,ඒත් අවුරුදු ගානක් පුරා දහස් ගානකගෙ පා ගැටුණු පාරක් අයිනෙ රූස්ස ගහක් තිබුණා. ඒ පාර දිගේ යන එන බොහෝ අය තද
සප්‍රයිස් තියා උපන්දිනයක් සෙලිබ්‍රේට් කරන්නවත් පුළුවන් ආර්ථික හැකියාවක්වත් අවබෝධයක්වත් තිබුන පවුලක දරුවෙක් නෙමෙයි මම. කලින් කතා කියවලා තියෙනවනම් දැනටමත් දන්නවා ඇති මම ගැණු ළමයි තුන්දෙනෙකුගේ
කැරපොතු භීත සීන් වලට නොදෙවෙනි ඒ ළඟින් යන සීන් එකක් වෙද්දී මා හිටියේ 6 වසරේ විය යුතුය. එදවස අපේ විෂය නිර්දේශයට අනුව දළඹුවාගේ ජීවන චක්‍රය
තක්සිලා නංගිගෙ විවාහ කිවිස ගැනීමේ උත්සවයකට ගිය කතා වස්තුව කියෙව්වාම මගේ පුංචි මොලේටත් කල්පනා වුණා ඊට නොදෙවෙනි සුන්දර ගූගල් දෙයියා හා සම්බන්ධ කතා වස්තු කිහිපයකම
බස් එකේ, කෝච්චියේ වාඩිවෙලා ටිකක් දුර ගමනක් යද්දී ඇස් දෙක පියවෙනකොට එක එක දේවල් මතක් වෙන්න ගන්නවා. හිනා යන, ඇඬෙන, සංවේදී වෙන අතීත සිදුවීම් අතර
වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දේව මෙහෙය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍යයේ වේලාවෙන් සවස 3 ට ය. ඒ වේලාවෙහි දී, කුමරු සිහිකරමින් රට පුරා විනාඩියක නිහැඬියාවක් පළ කෙරෙනු
පුරාණ ඊජිප්තුවරුන් මළ සිරුරක් මමීකරනය කිරීමට සිරුර එතීම සදහා විශාල ලිනන් ප්‍රමාණයක් භාවිතා කළහ. 11 වන රාජවංශයේ දී මමීකරනය කරන ලද මමියක ලිනන් රෙදි අඩි
“උඹලගේ අම්මා නැති උනාට පස්සේ උඹලගේ පුංචී අම්මා ඉල්ලුවා උඹල දෙන්නව හදා ගන්න. මං බෑ කිව්වා.මට ඕනී උනේ උඹලව මං ලගින්ම තියා ගන්න.” දවසක් අප්පච්චී
මේ සටහන කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් හෝ එදා ඔහු මිය යන තෙක් ඔහුගේ ගෙළ විනාඩි 9 යි තත්ත්පර 29 ක කාලයක් තිස්සේ පාගෙන සිටි ඩෙරෙක්
ඒ එක්තරා පෙබරවාරියක අග්ගිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවරයි. ඒ වෙද්දී හේමන්තයේදි නිද්‍රෝපගතවූ වෘක්ෂලතාවෝ වසන්තය පිලිගන්නට මාන බලමින් මාස කිහිපයක් පුරා දැරූ අඳුරු කළු අලු
උසස් පෙළ පන්ති වල වැඩිහරියක් තිබූනේම ද්විත්ව කාලපරිච්ඡේදය . මතකයේ හැටියට එදා අවසන් කාලපරිච්ඡේද තිබුනේ ලොජික්ය.logic මට මුලදී Allergic ය.නමුත් පසුව මගේ අතිජාත මිතුරියන් වන
ආදරය ගැන කථා කරද්දී මුලින් ම මතකයට එන්නේ යශෝධරා දේවිය.කල්ප ගණනාවක් තිස්සේ හැම දේම ඉවසමින් ආදරය කියන දේ පරිපූර්ණ ව සිදුහත් වෙතම පරිත්‍යාග කල යශෝධරා
අපේ ලෝකය හරිම පුදුමාකාර ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති
මේ සිද්ධිය සිද්දවුණේ මං නමය වසරේ ඉඳිද්දී. අටේ ඉඳන් නමයට පාස් උනාට පස්සේ ඒ කාලෙ කෙල්ලක් අපේ පංතියෙ හිටියා ලස්සන සුදු ගෑණු ලමයෙක්. අපි එයාට
ඉස්සර බාලිකා පාසල්වල ළමයි අපට වැඩිය කතා කරන්නෙ නෑ. ඒකට දැන්! බාලකයන්ගේ පාසල් උත්සව වල නටන්න එන්නෙත් බාලිකාවෝ. බාලිකාවන්ගේ පාසල් උත්සව වලට සංගීතය සපයන්නෙත් බාලකයෝ.
මේ සිදිධිය වුණේ මං හතවසරෙ ඉඳිද්දී. ඒ කාලේ මගෙ යාලුවො කීපදෙනෙක් හිටියා ඉස්කෝලෙ එපාම වෙන වැඩ කරන උන් අතරෙ හිටිය. ඉස්සර අපෙ අම්මා ඉස්කෝලෙ ව
කෑම කියන්නෙ ඉතින් අපිට අත්‍යාවශ්‍යම දෙයක්නෙ. හැබැයි ඓ මේ අහාරයට ගන්න කෑම දිරවන්න යන වෙලාව ගැන හරි අවබෝදයක් නැහැ නේද ? සමහර කෑම කාල ටික