
අවුරුදු මිලියන දෙකක පමණ පැරණි මිනිස් ඥාති සහෝදරයෙකුගේ හිස් කබල සොයා ගනී. (ලෝක ඉතිහාසය)
වසර මිලියන දෙකක පැරණි මෙම හිස් කබල පරන්තප්‍රොපස් රොබස්ටස් වර්ගයට අයත් බව තහවුරු කර ඇත. ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පවසන්නේ දකුණු අප්‍රිකාවේ වසර මිලියන දෙකක පමණ පැරණි