
චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට (ප්රවෘත්ති)
චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා. අඩි 160 ක්
චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා. අඩි 160 ක්
ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.
Coix lacryma-jobi යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිරිඳිය අග්නිදිග ආසියාතික කලාපයට ආවේණික තෘණ පැළෑටියකි.මෙය Graminae කුලයට අයත් ශාකයක් වේ.මෘදු කඳක් සහ අතු රැසක් ඇති අතර
ඔබත් මාත් ඇතුළු ලෝකයේ බිලියන දෙකකට අධික පිරිසක් WhatsApp යෙදුම (software/App) භාවිත කරනවා. ලෝකයේ තියෙන ජනප්‍රියම messaging app එක විදිහට WhatsApp හැඳින්වුවොත් ඒකෙ වරදක් නම්
සාමාන්‍ය අර්ථ දක්වීම් අනුව විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් දියුණුවක් ඇති, සංස්කෘතික සහ පොදු සමාජ සම්මතයන් සහිත, මානව සමාජයේ තිබෙන එක්තරා පැවැත්මක් ලෙස ශිෂ්ටාචාරය සැලකිය හැකියි.
සැබරිනා අක්කාගෙ සැලෝන් එකට දඩ බඩ ගාලා රිංග ගත්තෙ 10.30 වෙද්දිවත් පාටියට යන්ඩ ඕනි නිසා. මූණට ග්‍රෑම් දෙසිය පනහක විතර පිටි වර්ග , කුඩු වර්ග
පෙර කල පව්.. එහෙම නැත්නම් කරපු නොසන්ඩාල වැඩ වලට කාලයකට පස්සේ හරි දඬුවම් ලැබෙනවා කියලා කියන කතාව ඔප්පු කරන්න වගේම දුරදිග නොබලා කරපු වැරැද්දකට කාලකට
(සත්‍ය කතාවකි). 1970 ගනන්වල තිබුනෙ CTB බස් විතරයි. මට මතක හැටියට මෙහේ (කිරිඳිවැල) ඩිපෝවෙ තිබුනෙ පරණ Leyland Comet බස්. ඒ කාලෙ ලංගම බස්, මිනිස්සුන්ගෙ ජීවිතවලට
අපි ඕන තරම් දැකලා තියෙනවා ඇපල්, දොඩම් වගේ වෙළඳපොලේ විකිණීමට ඇති පළතුරු වල ස්ටිකර්ස් අලවා තියෙනවා. මේවායේ ඇති දීප්තිමත් ලාංඡන හැරුණු විට ඩිජිටල් PLU කේතයක්
අපි දන්නවා එදිනෙදා ජීවත් වෙනකොට අපි කොයි තරම් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ද වෙනවද කියලා. ඒ වගේ දෙයක් උනහම ඉතින් අපිට හිතෙන්නේ මේකනම් අපේ දෛවයේ
උදේ පාන්දර එහා ගෙදර හුඩ් එක යට කවුදෝ මල් එකක් අතින් ගත්ත හාදයෙක් හිටගෙන ඉන්නවා. බෙල් එකත් වදිනවා ඇහුනත් තාම කවුරුවත් එලියට ආවෙ නෑ. මල්ලිකා
ලෝ ප්‍රසිද්ධ ඉන්දියානු දමිළ සිනමාවේ නොමැකෙන සුපිරි තාරකාව වඩිවේලු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙලෙස යමක් සටහන් කර තිබුණි. ” ඔබට අවශ්‍ය නම් මිනිසුන් සිටින දේශයක සංචාරය
An- 225 Mriya තමා ලොව දැනට තියන විශාලතම ගුවන් යානය. ඒක මුලින්ම හදන්න සැලසුම් කලේ 80 දශකයේදී Soviet Union (USSR) එකේ අභ්‍යාවකාශ වැඩසටහන මගින්. Energiya-Buran
මේක කලිං පෝස්ට් එකක කමෙන්ට් එකක් නිසා මතක් වුනු පරණ සිද්දියක්. ඒ ලෙවල් පලවෙනිපාර ඇණගත්තට පස්සෙ මං ගියා නුවර. නෑදෑ ගෙදරක නතරවෙලා ක්ලාස් යන්න. අවුරුද්දකට
සර් පන්තියට ඇවිත් එයා ආවම ලමයි නැගිටින්න ඔනි නෑ කියලා කළු ලෑල්ල එයාම මකලා වැඩ පටන් ගන්නවා.මම දෙන සටහන් අනිවාරයෙන් විභාගෙට එනවා ඒක නිසා නිශ්ශබ්දව
මේ චිත්‍රය මොකක්ද සහ ඒකේ තේරුම මොකක්ද කියලා ගොඩාක් අය අහලා තිබ්බා. මේ තියෙන්නේ බි්රතාන්ය ජාතික චිත්‍ර ශිල්පියෙකු වන එඩ්වර්ඩ් පොයින්ටර් ඇඳපු The Cave of
සමහර අය සිටිනවා එක හා සමාන රුවක් තිබෙන. ඉතින් ඒ වගේ සමාන රුවක් තියෙන රන්ගන ශිල්පීන් හා ශිල්පිනියන්ද සිටිනවා. හොලිවුඩයේ සිටින එවැනි සමාන රුවක් ඇති
උඩහලු,නළල් බටු,පඩවැල් ,බළල් පහුරු, යන ආදි නම් වලින් හඳුන්වන දැල් බටු යනු උතුරු ඇමරිකාව හා මධ්‍යම ඇමරිකානු රටවල වැඩෙන දේශීය වැල් විශේෂයකි. ශ්‍රී ලංකාවට ආවේනික
Arachis hypogaea යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රටකජු දකුණු ඇමෙරිකාවට ආවේණික ශාක ප්‍රභේදයකි. ලොකු කුඩා කවුරුත් රටකජු ආහාරයට ගැනීමට ඉතා ප්‍රිය කරති.රටකජු වල විටමින් ඊ, විටමින්
එදිනෙදා කාර්ය බහුල ජීවිතයක් ගත කරන අප සියලු දෙනා දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් සිදුකරන සිදුවීම් නිසා ලොව පුරා මදුරු ග්‍රහණය සීඝ්රයෙන් වර්ධනය වී තිබේ.
සිංහල අපේ ජන කතාවල විවිධ යකුන්, දෙවියන්, භූතයෝ, යෝධයන් සහ රජවරු ගොඩක් ප්‍රධාන චරිත විදියට කියවෙනවා.ඒ වගේම අපේ වැදි ජනතාවගේ කතාන්දරවලත් නිතර කියවෙන ප්‍රධාන චරිතයක්
Pegasus spyware මෘදුකාංගය පිළිබඳ ව ලෝකය පුරා මේ වන විට ඉතා දැඩි කතාබහක් ආරම්භ වී තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයකට ඇතුළු වී ඔබේ දත්ත ලබා ගන්න සේ
සාමාන්‍යයෙන් ඔලිම්පික් උළෙල යටතේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් අතුරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වන්නේ මලල ක්‍රීඩා ඉසව් සඳහා යි. ඒ මලල ක්‍රීඩා ඉසව්වල දක්නට ලැබෙන දැඩි
දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි.දීපවංශය රචනාවී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය.මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිද මත තිබුනත් ඓතිහාසික
රෝලර් කෝස්ටර් එකක ගමන් කරනවාට සමාන, ඇතැම් විට ඊටත් වඩා අතිශයින්ම ත්‍රාසජනක අත්දැකීමක් ලබාදෙමින් සිතාගැනීමටවත් නොහැකි පටු මාර්ග ඔස්සේ, උස් වූ කඳු හෙල් මුදුන් අතරින්,
ඒක ලා මීදුමක් එක්ක වැස්ස වැටුනු හවසක්. වැස්සේ සද්දෙත් එක්කලා වැව රවුම හරිම නොසසුන් උනා. පාට පාට විදුලි බුබුලු එක දෙක පත්තුවෙද්දී වැස්ස නිසා හිරවුනු
අලුත් තාක්ෂණය සහ නිර්මාණකරණය කියන්නේ විනාඩියෙන් විනාඩියට යාවත්කාලින වෙන දෙයක් වෙලා. ඉස්සර වගේ එක එක අලුත් නිර්මාණයේ නිර්මාණකරුවාව මතක තබා ගැනීම හිතන්න වත් බැරි දෙයක්.
දෙවෙනි ඉනිම සහ අනෙකුත් මල් නාට්‍ය වලට පින් සිද්ද වෙන්න අපේ කෙල්ලෝ ගවුම් අඳින්න පටන් අරන්.. කෙල්ලෝ විතරක් නෙමේ ආච්චිලා අම්මල නැන්දල පුන්චිල ඔක්කොම අඳින්නේ
එකේ පංතියෙ ඉදල පහට යනකං ඉස්කෝලෙදි බිස්කට් හම්බුනා.අටපට්ටම්ද හය පට්ටම් ද මතක නෑ.මතක ඒ රස විතරයි.එදා මෙදාතුර එහෙම රසට බිස්කටි කාල නෑ. හෝඩියේ පන්තියේ දි
අරුම පුදුම ප්‍රනාන්දු රාළහාමි මට මුණගැසුණේ 1970 දශකයේ මැද භාගයේ මඩකලපුව පොලිසියේදී ය. ඔහු අනිකුත් පොලිස් නිලධාරීන්ට වඩා හාත්පසින්ම වෙනස් වර්ගයේ ක්‍රියාවන් වල යෙදුනු අයෙකි.