
කුඩයක් (පෙම් කතා)
ඇයට තිබුණා ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ ඉහළන්න වුනේ අපේ තෙවන හමුවීමෙදි ආපු ඒ මහ වැස්ස නිසා. මම එක අතකින් කුඩේ ඉහළගෙන අනිත් අතින්
ඇයට තිබුණා ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ ඉහළන්න වුනේ අපේ තෙවන හමුවීමෙදි ආපු ඒ මහ වැස්ස නිසා. මම එක අතකින් කුඩේ ඉහළගෙන අනිත් අතින්
මෙය කියවන ඔබට සමහරවිට සිතට එන්නට ඇත්තේ, එංගලන්තය ඇතුළු එක්සත් රාජධානියේ අනෙක් රටවල් අඳුරු රටවල් බවය. බොහෝවිට වැසිබර, වළාකුළු සහිත අහසක් ඇති එක්සත් රාජධානියේ ඔබට
ඉසුරු දැඩි චකිතයකින් යුතුව වට පිට බලා අඩි ඉක්මන් කරමින් සිනමා ශාලාව තුලට ඇතුල් විය.හැකි ඉක්මනින් කවුන්ටරයෙන් පලවන පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන අදුනන කව්රුත්
දේශගුණික විපර්යාසය ගැන කුමනාකාරයේ මත පළ වුණත්, පෙර නොවූ විරූ පරිදි පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ග්ලැසියර දිය වෙමින් පවතිනවා. වාර්තාගත උණුසුම් කාල වකවානු ලෝකයේ නන් දෙසින්
මන්නාරම, පුත්තලම එහෙමත් නැත්තම් නුවරඑළිය පැත්තේ යද්දී සුලබ දර්ශනයක් වන්නේ අහස උසට නැගී සිටින සුළං ටර්බයින එක යායට පිහිටා තිබීම. ලංකාවේ පමණක් නොව ලෝකයේ සෑම
මා මේ කතාව කියන්නෙ බොහෝ ඈත මතකයක් පෙරදැරි කරගෙන. අසූවෙ දශකයෙ මුලම මා දුෂ්කර සේවය සඳහා මොනරාගලට දකුණු පලාතෙන් ඇවිත් මරගල කඳු වනාන්තරය පාමුල අති
මගේ ලොකු නැන්දා විවාහ වුයේ කුරුණෑගල මාවතගම පළාතටය ඒ තුම්පනේ හා හතර ලියද්දට කිට්ටුය . එකසිය පණහ ගනින්නට නොදන්නා ආරච්චිල තුන් පණහයි කියා තුන්පනේ හැදුන
පාන්දරම එක පාරට සද්දයක් ඇහිල ඇහැරුනාට පස්සෙ ආයිත් නින්ද ගියේ නෑ. සද්දයක් ඇහුනත් අනිත් මනුස්සයා නැගිටින එකක්වත්ද. මමම බලන්න එපැයි. බල්ලෙක්වත් ගෙදර ඉන්න එකක්‍ද? මගෙ
ගෘහ නිර්මාණ ශිල්පය කිඔයන්නේ අනිත් කලාවන් රාශියක් එකට එකතු කරන කලාවක්. චිත්‍ර කලාව, මූර්ති කලාව, සංගීතය වගේ කලා මාධ්‍යන් වල තියෙන විවිධාකාර අංග ගෘහනිර්මාණ ශිල්පය
විශ්මලන්තය තියෙන්නේත් මේ මහපොළවේමයි. අපි ජීවත් වෙන මේ ලෝකය සහ එයින් එපිට ඇති තාරකා පිරි විශ්වය හරිම පුදුමයක් තමයි. ඔබ විස්මිත දේවල් දකින්න වෙනත් අමුතු
ඔබ මගේ මිත්‍රයෙක්, මගේ මිතුරෙක් වන්න. මගේ පෙම්වතා වීමට උත්සාහ නොකරන්න. 25 හැවිරිදි ඉන්දීය නිවේදිකාවක් වන අර්පිතා තිවාරි ඇගේ මිතුරා වන අමිත් හස්රාට පැවසුවේ මලද්හි
පලවෙනි පෝස්ට් එකට ලැබුන සුන්දර ප්රතිචාර දරා ගන්න බැරිව මම දවසක් විතර හිටියේ පොළවෙන් අඩි කීපයක් උඩින්.. ගෙදර කා එක්කවත් වැඩි කතාවක් නැතිව සෙලිබ්රිටි ලෙවල්
අමුතු අයගෙන් වගේම ෆේක් අකවුන්ට් වලින් එන එෆ්බී රික්වෙස්ට් ගැන ඔයාලට මට වඩා හුඟාක් අත්දැකීම් ඇති. ඒත් මට හිතුන ඒ සම්බන්ධ මගේ අත්දැකීම් කීපයක් ඔයාලත්