
වූලි මැමත් ගෘහනිර්මාණ (සංස්කෘතිය හා කළා නිර්මාණ)
අයිස් යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ ගෘහනිර්මාණ ශිල්පී හැකියාව ගැන හරිම අපූරු නිදර්ශනයක් 2000 වසරේදී රුසියානු වනාන්තරයක් මැද තිබිලා හොයාගත්තා. ඒ තමයි ප්රමාණයෙන් ඉතා විශාල අර්ධ ගෝලාකාර නිවාස ආකෘතියක්. මේ නිවෙස හදන්න අඩුම තරමින් “වූලි මැමත්” සතුන් 60 දෙනෙකුගෙවත් ඇට කටු