
උදේට එකම ආහාරයක් දිනපතාම ගැනීමේන් ඔබට ලැබෙන ප්‍රයෝජන (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
“දවසකට ඇපල් ගෙඩියක් කෑමෙන් වෛද්‍යවරයා හමුවෙන්න යන ගමන් වාර ගණන අඩුකරගන්න පුලුවන්” කියලා කතාවක් තියනවා. හැබැයි දිනපතා උදෑසන ආහාරය ලෙස බිත්තර පිඟානක් හෝ යෝගට් කෝප්පයක් ගැනීම ගැන මොකක් ද කියන්න පුලුවන්? උදෑසන ආහාරය නීරස බවක් දැනුණත්, හැම උදෑසනකම එකම දෙයින්