
සිස්සත්ව විභාගේ (ඉස්කෝලෙ කාලේ රස කතා)
මේ කතාවෙන් කියවෙන්නෙ සූටි ලස්සන සුකුමාල හැන්සම් කොලු පැටියෙක් ගැන . මේ කතාව මතක් උනේ අද චූටි ලමයි සිස්සත්වෙ ලියන්න යනව දැකල. ඒකාලෙ සිස්සත්වෙට තිබුනෙ සිස්සත්ව පන්තිය විතරයි. ඒකට දැන්. ගනිත ගැටලු, ස්පෝකන් ඉන්ගිලිස්, කාල කලමනාකරනය සදහා විභාග පුහුනු, රචනාවට