
රූ රැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණියගේ කතාව (චරිත)
සෑම කෙනෙකුටම වෙනස් ඉරණමක් ඇත. ඉරණම යහපත් ලෙස වෙනස් කිරීම කළ නොහැක්කක් නොවේ. රීටා ගෙවියෝලා නම් කාන්තාවක ගැන දැන් අග්නිදිග ආසියානු සමාජ මාධ්‍ය විශාල වශයෙන් කතාකරන්නට පටන්ගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ පිලිපීනයේ රූ රැජිණ තරග ජයග්‍රාහිකාවක වී ඉදිරි විශ්ව රූ