
සෞඛ්‍ය ප්‍රවර්ධන උපාධිය – රජරට විශ්ව විද්‍යාලය
මේ වන විට අන් කවරදාකටත් වඩා මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නට පුරුදු වෙලා ඉන්නවා. ඊට හේතුවක් වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ බොහෝ පිරිසගේ දැනුවත් කිරීමේ ක්‍රියාවලින් නිසයි. එමනිසා සෞඛ්‍ය ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අද තිබෙන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු.